පරිසරය පිළිබඳව සියලුදෙනාගේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසර සංරක්ෂණය, පරිසර ඇගයීම් සහ පරිසර වටිනාකම් පිළිබඳව සියලුදෙනාගේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

"පරිසරය පිළිබඳව සියලුදෙනාගේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය ජනපති පහදයි"

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කාන්තා කටයුතු ගැන වෙනම තනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එකට එක්වී සියලූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කාන්තා කටයුතු ගැන වෙනම තනතුරක්"

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම

(කොළඹ, ලංකාපුවත්) –පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික් 05ට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

"දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම"

ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ(13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

"ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු"

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානය ජනපති අතින්

(කොළඹ, ලංකාපුවත්) –පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(13) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

"පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානය ජනපති අතින්"

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව කි‍්‍රයාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට"

නව ආයෝජන සඳහා ඉහළ පහසුකම් දෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – දේශීය ව්‍යවසායකත්ව ශක්තිය හඳුනා ගනිමින් නව ආයෝජන සඳහා ඉහළ පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"නව ආයෝජන සඳහා ඉහළ පහසුකම් දෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්"

චතුරිකා ‘ජනාධිපති තාත්තා’ ගැන ලියයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන ගමන්මඟ පිළිබඳව දියණිය වශයෙන් තමන්ට දැනුනු ආකාරය පිළිබඳව සංවේදීව සටහන් කරමින් ජනාධිපතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කරන ලද “ජනාධිපති තාත්තා” කෘතිය මේ මස 15 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කිරීමට නියමිතය.

"චතුරිකා ‘ජනාධිපති තාත්තා’ ගැන ලියයි"

එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය අද(12) ආරම්භ වේ.

"එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ"

සෙවිලි උළු අලෙවි කර ගැනීමේ දුෂ්කරතාව ජනපතිට කියයි

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝ ඊයේ(11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ. ආදේශක බහුලවීමත් සමග සෙවිලි උළු අලෙවි කරගත නොහැකි වීමෙන් තමන් විඳින දුෂ්කරතා පිළිබඳ සෙවිලි උළු නිෂ්පාදකයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර, මැටි ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. සමස්ත ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයෝද මෙහිදී විදේශීය නිෂ්පාදන…

"සෙවිලි උළු අලෙවි කර ගැනීමේ දුෂ්කරතාව ජනපතිට කියයි"