උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

"උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්"

දුම්රිය වර්ජනය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ(11) රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.

"දුම්රිය වර්ජනය තවදුරටත්"

වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ ඛේදවාචකයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහපොළවට සහ පරිසරයට වටිනාකමක් ලබාදෙමින් ඒ සඳහා වූ අද දවසේ වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ ඛේදවාචකයක් – ජනපති"

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

"ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්"

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සත්‍යය, යුක්තිය, හානිපූරණය හා නැවත ඇති නොවීම සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂඥ පැබ්ලෝ ඩි ග්රීෆ් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

"එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් ශ්‍රී ලංකාවට"

ෆින්ලන්ත කතානායකවරියගෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු යැයි කතානායිකා මරියා ලොහෙලා (Maria Lohela) මහත්මිය පැවසුවාය.

"ෆින්ලන්ත කතානායකවරියගෙන් පැසසුම්"

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්‍රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද ( 10 ) දින සිය 68 වන යුද්ධ හමුදා දිනය අභිමානවත්ව සමරනු ලබයි.

"ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 68 වන සංවත්සරය සමරයි"

මුහුදු රළ බලශක්ති උත්පාදනයට ශ්‍රී ලංකාවට ෆින්ලන්තයේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) –මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) මහතා පැවසීය.

"මුහුදු රළ බලශක්ති උත්පාදනයට ශ්‍රී ලංකාවට ෆින්ලන්තයේ පූර්ණ සහාය"

නාමල්ගේ ගවර්ස් කෝපරේට් ඉරේෂාට ඇප

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

"නාමල්ගේ ගවර්ස් කෝපරේට් ඉරේෂාට ඇප"

මලික් හා කබීර් ඇමතිවරුන්ව හෙට බැඳුම්කර කොමිසමට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ට ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

"මලික් හා කබීර් ඇමතිවරුන්ව හෙට බැඳුම්කර කොමිසමට කැඳවයි"