ජන­වාරි සිට ග්‍රාම­ශ­ක්තියට අලුත් මුහු­ණු­ව­රක්

(කොළඹ, ලංකාපුවත්) – එළ­ඹෙන ජන­වාරි මාසයේ සිට නව මුහු­ණු­ව­ර­කින් යුතුව තව­දු­ර­ටත් ශක්ති­මත් ව්‍යාපා­ර­යක් වශ­යෙන් ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය ආරම්භ කරන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා ප්‍රකාශ කරයි.

"ජන­වාරි සිට ග්‍රාම­ශ­ක්තියට අලුත් මුහු­ණු­ව­රක්"

ශ්‍රී ලංකා රජය වටිනාහවුල්කරුවෙක් – අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය ඉතා වටිනා හවුල්කරුවෙක් බවත් ඉදිරියේ දීත් අඛණ්ඩව රජය සමඟ කටයුතු කරන බවත් අමෙරිකා එක්සත් ජනපදය සදහන් කරයි.

"ශ්‍රී ලංකා රජය වටිනාහවුල්කරුවෙක් – අමෙරිකාව කියයි"

මහජනතාවට ඉදිරියේ දී සහන රැසක්- මුදල් ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (20) දිවුරුම් දුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

"මහජනතාවට ඉදිරියේ දී සහන රැසක්- මුදල් ඇමති කියයි"

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(20) සිදු විය.

"නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි"

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අගයයි

(කොළඹ, ලංකාපුවත්) –විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

"විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අගයයි"

ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ දායකත්වය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මගින් ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් මෙවරත් ක්‍රියාත්මක කෙරේ.

"ශ්‍රී පාදස්ථානය ආලෝකවත් කිරීමට විදුලිබල මණ්ඩලයේ දායකත්වය"

ජනපතිගෙන් සිතාරයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටු කර දුන්නා.

"ජනපතිගෙන් සිතාරයක්"

මනෝ-රිෂාඩ්-මලික් ඇමැ­ති­ධුර එපා කියති

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙර­මුණු නව ආණ්ඩුවේ කැබි­නට් ඇමැති ධූර 30 කට සීමා වන බැවින් මනෝ ගනේ­ෂන් , රිෂාඩ් බද්දි­යු­දීන් සහ මලික් සම­ර­වි­ක්‍රම මහ­ත්ව­රුන් ඇමැති ධුර භාර නොගන්නා බවට ඊයේ(18) පැවැති එම පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රි කණ්ඩා­යම් රැස්වී­මේදි දැනුම් දී තිබේ.

"මනෝ-රිෂාඩ්-මලික් ඇමැ­ති­ධුර එපා කියති"

සන්ධාන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන අය අද(18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබීය.

"සන්ධාන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට"

ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ගොඩනැංවීමේ කැපවීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඕස්ට්‍රේලියාව අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්"