ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ගබ්සාව නීතිගත කිරීම යෝජනාවක් පමණයි – සෞඛ්‍ය ඇමති"

රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –රජය ඉදිරි වසර තුනේදී ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අද(04) එළි දැක්වේ.

"රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ"

ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයෙකුට, රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති"

හජ්ජි නිසා කල් ගිය විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් හෙට (02) දිනට යෙදී ඇති ඊ දුල් අල් හා හෙවත් හජ්ජි උත්සවය නිමිත්තෙන් කල් දමා තිබේ.

"හජ්ජි නිසා කල් ගිය විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි"

ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරුවලට ඉඩ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරු පිහිටවිම නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ශ්‍රී ලංකාව තුළ විදෙස් හමුදා කඳවුරුවලට ඉඩ නැහැ – අගමැති"

ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම් – ඊට විකල්පයක් කැළණිය සරසවියෙන්

(කොළඹ, ලංකාපුවත්) – පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් වේ.

"ලන්ච් ෂීට් සිලි සිලි බෑග් අද සිට තහනම් – ඊට විකල්පයක් කැළණිය සරසවියෙන්"

හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි

(කොළඹ, ලංකාපුවත්) – සැප්තැම්බර් මස 01වනදා සිට 02 වනදා දක්වා දිවයිනේ වැසි තත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි"

ජනපති මෛත්‍රීට අමෙරිකාවෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ සංහිඳියාව ගොඩනැගීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා ගත් පියවරවල ප‍්‍රතිඵල අතිශයින් ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

"ජනපති මෛත්‍රීට අමෙරිකාවෙන් පැසසුම්"

මම යුද අපරාධ කර නැහැ – හිටපු යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි.

"මම යුද අපරාධ කර නැහැ – හිටපු යුද හමුදාපති"

කවුරු ආණ්ඩුවෙන් ගියත් 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කවුරුන් ආණ්ඩුව හැර ගියද තමා වසර 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"කවුරු ආණ්ඩුවෙන් ගියත් 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනවා – ජනපති"