ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

"ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්"

කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

"කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි"

මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැයි දින රැළි සඳහා බස්රථ ලබාදීම තුළින් පසුගිය සදුදා(01) දෛනික ආදායම සියයට 15කින් වැඩි කරගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

"මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට"

සිරිකොත අලියාට වෙඩි තැබූ කොස්තාපල් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලියාගේ ලාංජනයට වෙඩි තැබූ බවට සැක පිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"සිරිකොත අලියාට වෙඩි තැබූ කොස්තාපල් අත්අඩංගුවට"

සංවර්ධනය ආරම්භ කර බලගතු ශ්‍රී ලංකාවක් බිහි කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දැන් අපේ සංවර්ධනය ආරම්භ කරන අතර ඒ සඳහා ඊට ඔබේ සහයෝගය ලබා ලෙසත් අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාවට බිහි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

"සංවර්ධනය ආරම්භ කර බලගතු ශ්‍රී ලංකාවක් බිහි කරනවා – අගමැති"

රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කම්කරුවා වෙනුවට අද නිපුණ ශ්‍ර‍මිකයා යන නාමය භාවිත කරන බවත් අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

"රට දියුණු කිරීමට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතුයි – ජනපති"

ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනපති කියයි"

ඉන්දු – ශ්‍රී ලංකා බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ද, ඒ තත්ත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවසීය.

"ඉන්දු – ශ්‍රී ලංකා බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ"

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තනතුර භාරගන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –රටේ හදිසි අවස්ථාවක හෝ අත්‍යවශ්‍ය අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා නිසි ක්‍රමවේදකයකින් සැකසුනු තනතුරක් භාරගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

"ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තනතුර භාරගන්න සූදානම්"

GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී ඊයේ(27) පරාජයට පත් විය.

"GSP+ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය වෙයි"