සජිත් ජනතාව අතරින් මතු වූ ජන දුක හඳුනන නායකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – සජිත් ජනතාව අතරින් බිහිවූ ජනහිතවාදී නායකයකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

"සජිත් ජනතාව අතරින් මතු වූ ජන දුක හඳුනන නායකයෙක්"

පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකළ යුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකළ යුතු බව ජනපති පවසයි"

මෙතෙක් බිහිවූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවනවා – ජනාධිපති අපේක්‍ෂක සජිත්

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් බිහි වූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"මෙතෙක් බිහිවූ සුපිරිසුදුම ආණ්ඩුව පිහිටුවනවා – ජනාධිපති අපේක්‍ෂක සජිත්"

සජිත්ගේ මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේ දී

(කොළඹ, ලංකාපුවත්) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද(10) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

"සජිත්ගේ මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේ දී"

ඇල්පිටිය පුංචි ඡන්දය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම හෙට(11) පැවැත්වේ. අදාළ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද(10) පෙරවරුවේ ආරම්භ කෙරෙන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිටයි.

"ඇල්පිටිය පුංචි ඡන්දය හෙට"

ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට

(කොළඹ, ලංකාපුවත්) – කොන්දේසි සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සහය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

"ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට"

ජනාධිපතිවරණ කාලසීමාවේ ජනපති මෛත්‍රී මධ්‍යස්ථයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි ජනාධිපතිවරණ කාලසීමාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යස්ථව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන ස්ථාවරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහලේකම්වරයා ඊයේ (09) මේ බව සඳහන් කළේය.

"ජනාධිපතිවරණ කාලසීමාවේ ජනපති මෛත්‍රී මධ්‍යස්ථයි"

මිහින්තලාව ජාතික උරුමයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පිංකම සැමරීම වෙනුවෙන් ඊයේ(06) මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

"මිහින්තලාව ජාතික උරුමයක් වෙයි"

මෙවර ජනපතිවරණයට 35 දෙනෙක් තරග බිමට

(කොළඹ, ලංකාපුවත්) –2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (07) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

"මෙවර ජනපතිවරණයට 35 දෙනෙක් තරග බිමට"

මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකි වූනා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටේ සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට තම දේශපාලන ජීවිතය පුරා අඛණ්ඩව නායකත්වය ලබා දුන් අතර, මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ද ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබු නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

"මත්ද්‍රව්‍ය මර්දනයේ සාර්ථක ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකි වූනා – ජනපති"