දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් ඉදිකළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. පළමු අදියර යටතේ පෝෂණ වෛද්‍ය ඒකක 50 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර ඇත.

"දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක්"

මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන වීරෝධාර රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.

"මවුබිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා – ජනපති"

“සූර්යාභිෂේකය 2018” මියැසි සන්ධ්‍යාව වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ “සූර්යාභිෂේකය 2018” හෙළයේ මහා අවුරුදු මංගල්‍යයේ මියැසි සන්ධ්‍යාව වැඩසටහන ​ඉකුත් 08වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

"“සූර්යාභිෂේකය 2018” මියැසි සන්ධ්‍යාව වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්"

ගම දියුණු කිරීමට තරුණ පරපුර අගමැතිගෙන් ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – අප බාර ගත්තේ ණය බරින් පීඩාවට පත් රටක් බවත් එම නිසා පළමු වසර දෙක තුනේ දී මුදල් යෙදවීමට නොහැකි වුණූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ගම දියුණු කිරීමට තරුණ පරපුර අගමැතිගෙන් ඇරයුම්"

අගමැති ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසයි

(කොළඹ, ලංකාපුවත්) – ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(08) පෙරවරුවේ තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

"අගමැති ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසයි"

අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක්"

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ඊයේ(08) පෙරවරුවේ පැවැත්විණි.

"ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී"

මැතිවරණ පනතේ වෙනසක් සිදුවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මැතිවරණ පනතේ වෙනසක් සිදුවිය යුතුයි – ජනපති"

ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව සදහන් කරයි.

"ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය"

එජාපයෙන් විශ්වාසභංගයක්

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී එයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් , රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට අද(06) භාරදෙන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

"එජාපයෙන් විශ්වාසභංගයක්"