සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතු දම වඩාත් ශක්තිමත් කරමින් මීට වසර එකහමාරකට පෙර මෙරටට පිරිනැමුණු සුවසැරිය ගිලන්රථ සේවාවේ දෙවැනි අදියරට හෙට (03) කොළඹ අරලියගහ මැදුරේදී මුල පිරේ.

"සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර හෙට"

බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

"බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්"

දකුණු ආසියාවේ හොඳම කෑම අපෙන්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මුල් තැන රැකගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින නමුත් ගෝලීය ආහාර සුරක්ෂිතා දර්ශකයේ 60 සිට 66 දක්වා පහත වැටීමට ලක්ව තිබේ. එය ඉකුත් වසර 5ක සිට පැවතෙමින් ආ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව කියවේ.

"දකුණු ආසියාවේ හොඳම කෑම අපෙන්"

පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මේ වන විට 2018 නව වසර උදා වී ඇති අතර පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට සෙසු රටවල්වලට පළමුව 2018 නව වසර උදා වී ඇත.

"පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි"

විකෘති වූ නෝට්ටු හුවමාරුවට දීතිබූ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනතාව සතුව පවතින විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ්‍ය බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සළසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී අැත.

"විකෘති වූ නෝට්ටු හුවමාරුවට දීතිබූ කාලය දීර්ඝ කෙරේ"

විශිෂ්ටත්වය කරා යන සුබ නව වසරක් වේවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –අතීතයට එක් වෙමින් ගතව යන හැම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර, උදා වන හැම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියා විනිශ්චයන්ට බඳුන් කරන බවත්, එහිලා අප දක්වන උත්කෘෂ්ට කැප වීම සහ අධිෂ්ඨානශීලි ධෛර්යය විසින් අප විශිෂ්ටත්වය කරා රැගෙන යනු ලබන බවත් නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"විශිෂ්ටත්වය කරා යන සුබ නව වසරක් වේවා – ජනපති"

ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක් ඇරඹේ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක (2018) ආරම්භය සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක් ඇරඹේ – අගමැති"

ජනපතිගේ ඉල්ලීම ඉටු කරමින් පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතාගෙන් දුරකථනය ඔස්සේ කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොහොර මෙට්‍්‍රටික් ටොන් 41,000ක් ශී‍්‍ර ලංකාවට එවීමට පකිස්ථාන රජය එකගතාවය පළ කර තිබේ.

"ජනපතිගේ ඉල්ලීම ඉටු කරමින් පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්"

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ගමන මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආරම්භ කර තිබෙන අතර, ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය කරන එම වැඩපිළිවෙළ තුළින් අනාගතයේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි.

"පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි"

මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017 ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – “මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

"මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017 ජනපති ප්‍රධානත්වයෙන්"