මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වූ කරුණු සොයා බැලීමට ජනපති නියමයෙන් පරීක්ෂණ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

"මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වූ කරුණු සොයා බැලීමට ජනපති නියමයෙන් පරීක්ෂණ කමිටුවක්"

පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලවකවානුව තුළ විවිධ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැළසීම සඳහා ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබුණු කාලය ලබන මැයි 01 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

"පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි"

විරෝධතා මර්දන නායකත්වයට ෆීල්ඩ් මාෂල් ගෙන ඒමේ සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩු විරෝධී අරගල මර්දනය කිරීම සඳහා ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙන නව සංවිධානයක නායකත්වය ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇරයුම් කර තිබේ.

"විරෝධතා මර්දන නායකත්වයට ෆීල්ඩ් මාෂල් ගෙන ඒමේ සැලසුමක්"

විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතිය සොයා බලන පනත ළගදීම එයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතියට අදාළව සකස් කළ නව පනත ළගදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

"විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතිය සොයා බලන පනත ළගදීම එයි"

ජනපති මෛත්‍රීට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයාගෙන් ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩුකර එම බලතල පාර්ලිමේන්තුවට පැවරූ ආකාරය ලොව පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මහඟු ආදර්ශයක් බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති Saber Chowdhury මහතා පවසයි.

"ජනපති මෛත්‍රීට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයාගෙන් ඇගයීමක්"

අගමැති නවදිල්ලියට ළඟාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීයාවේ නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය.

"අගමැති නවදිල්ලියට ළඟාවෙයි"

පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව ඇමති රාජිත කියයි

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරියේදි පවත්වන පළමු මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව ඇමති රාජිත කියයි"

මැදපෙරදිග අතරමං වූ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – මැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු පසු 24 වැනි දින දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

"මැදපෙරදිග අතරමං වූ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116ක් දිවයිනට"

මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"මැලේරියා රෝගය යළි ඇතිවීම වළක්වා ගැනීමට සියලු පියවර"

මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

"මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි"