කුසලධම්ම නාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(ලංකාපුවත් | කොළඹ) –අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

"කුසලධම්ම නාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව"

එන්නත් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන් ගැන පියවර ගන්නැයි ජනපතිගෙන් දැනුම් දීමක්

(ලංකාපුවත් | කොළඹ) –දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ.

"එන්නත් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන් ගැන පියවර ගන්නැයි ජනපතිගෙන් දැනුම් දීමක්"

චීන අසාදු ලේඛන සිදුවීමට මහජන බැංකුවෙන් ප්‍රතිචාර

(ලංකාපුවත් | කොළඹ) –කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ.

"චීන අසාදු ලේඛන සිදුවීමට මහජන බැංකුවෙන් ප්‍රතිචාර"

කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරස්‍රයේදී

(ලංකාපුවත් | කොළඹ) –අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාද්‍යාය ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා(31) සිදු කෙරේ.

"කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරස්‍රයේදී"

ජනපති ආණ්ඩු පක්ෂ නායකයින් කැඳවයි

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

"ජනපති ආණ්ඩු පක්ෂ නායකයින් කැඳවයි"

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන සහයට අගමැතිගේ ප්‍රසාදය

(ලංකාපුවත් | කොළඹ) – මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

"ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන සහයට අගමැතිගේ ප්‍රසාදය"

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති

(ලංකාපුවත් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාද්‍යාය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති.

"අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති"

මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ජනපති ලොවට කියයි

(ලංකාපුවත් | කොළඹ) – මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

"මානව අවශ්‍යතා සමඟ පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ජනපති ලොවට කියයි"

කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීර්ණයේ වැඩ කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ උපදෙස් දුන්නේය.

"කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීර්ණයේ වැඩ කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්"

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේගේ සභාපතීත්වයෙන් ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කර තිබේ.

"ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්"