ශ්‍රී ලංකා-බංග්ලාදේශ රාජත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කළ අගමැති දෙදින නිල සංචාරය

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ දෙදින රාජත්‍රාන්ත්‍රික සංචාරය පසුගිය සෙනසුරාදා (20) නිමාවට පත්විය. දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කළ ‌‌‌මෙම සංචාරය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව සිදුවිය.

"ශ්‍රී ලංකා-බංග්ලාදේශ රාජත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කළ අගමැති දෙදින නිල සංචාරය"

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ අපවත් වෙති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.

"අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ අපවත් වෙති"

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) සවස බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

"කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදකී"

කොළඹ සිටින 60 ට වැඩි අයට කොවිඩ් එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ඉල්ලීමක් කර සිටියි.

"කොළඹ සිටින 60 ට වැඩි අයට කොවිඩ් එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්"

‘අදානි පෝට්ස්’ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම හා එහි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද අභිලාශය ප්‍රකාශ කිරීමේ ලිපියක් ඉන්දියාවේ විශාලතම වරාය හා කාර්ය සම්පාදන සමාගම සහ අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම අනුබද්ධ සමාගමක් වනඅදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන්ස් (Adani Ports and Special Economic Zones – APSEZ) සමාගම…

"‘අදානි පෝට්ස්’ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වෙයි"

ගෑස් මිල ගැන අගමැතිගේ ස්ථාවරය දැනුම්දෙයි

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17)අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

"ගෑස් මිල ගැන අගමැතිගේ ස්ථාවරය දැනුම්දෙයි"

පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) –පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම අනිවාර්ය කර තිබේ. මේ වසර තුල මේ සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

"පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි"

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශ කළේය.

"“මේඩ් ඉන් ශ්‍රී ලංකා” ලොව ඉස්තරම්ම සන්නාමය කරමු – අගමැති"

ඇඟලුම් ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

"ඇඟලුම් ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක්"