පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් පෙබරවාරි මස 03 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළේය.

"පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්"

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

"විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්"

ගිනි අවියක් කි‍්‍රයාත්මකවීමෙන් හිමි නමක් අපවත්වීම පිළිබඳ වාර්තාවක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –හුංගම හාතාගල දෙණිය පාරේදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් කි‍්‍රයාත්මකවීමෙන් හිමි නමක් අපවත්වීම පිළිබඳව වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

"ගිනි අවියක් කි‍්‍රයාත්මකවීමෙන් හිමි නමක් අපවත්වීම පිළිබඳ වාර්තාවක් කැඳවයි"

මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

"මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්"

සිව් දෙනෙක්ට මරු කැඳවමින් හුංගම අනතුරක් – 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න,හුංගම මාර්ගයේ බටඅත ප්‍රදේශයේ දී ඊයේ (19)රාත්‍රී සිදුවු අනතුරකින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

"සිව් දෙනෙක්ට මරු කැඳවමින් හුංගම අනතුරක් – 20කට තුවාල"

ශ්‍රී ලංකා නිවුන් සංගමය අද ගිනස් වාර්තාවකට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිවුන් සංගමය ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට සැලසුම් කර තිබේ.

"ශ්‍රී ලංකා නිවුන් සංගමය අද ගිනස් වාර්තාවකට සුදානම්"

මේ වසර අවසන් වීමට පෙර නව නිවාස 14,022ක්

(කොළඹ, ලංකාපුවත්) – සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව “ගමට ගෙයක් – රටට හෙටක්, සෑම පවුලකටම සුවපහසු නිවසක්”ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රමාත්‍යතුමන්ගේ පූර්ණ ආශිර්වාදය මත මෙම වසර අවසන් වීමට පෙර නිවාස 14,022 ක් ඉදිකරකර අවසන් කරන බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

"මේ වසර අවසන් වීමට පෙර නව නිවාස 14,022ක්"

කහටගස්දිගිලියේ මාරක රිය අනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

"කහටගස්දිගිලියේ මාරක රිය අනතුරක්"

නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අද ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වසර සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි.

"නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අද ඇරඹෙයි"

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.

"ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ"