(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇතැයි කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය ලංකාපුවත් සේවයට පැවසුවාය.
"දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක්"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා තිබේ.
"ගම්පහ මූල්‍ය ආයතනයක රු. කෝටි 04ක කොල්ලකෑමක්"(කොළඹ, ලංකාපුවත්) – මහවැලි ගොවි බිම්වල සශ්‍රික අස්වැන්නේ නැවුම් පෝෂණීය ගුණය සහ දේශීය ආහාර සංස්කෘතියේ සුසංයෝගයෙන් වස විසෙන් තොර ආහාර වේලක් ශ්‍රී ලාංකික සමාජයට පිළිගැන්වීමේ ජාතික වැඩ පිළිවෙල ONE STOP SHOP නමින් මේ වනවිට අරඹා තිබේ.
"‘ONE STOP SHOP‘ අලෙවිසැලක් සහ භෝජනාගාරයක් ගිරාඳුරුකෝට්ටේට"(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙංගු රෝගය ව්‍යාප්තවන ස්ථාන හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමට සූදානම් වෙයි.
"ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ඩ්‍රෝන යානා"(කොළඹ, ලංකාපුවත්) –සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා පත්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
"නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි"(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර පළාතේ ජනතාව අතර සහජීවනය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඒ හා බැඳී තිබිය හැකි ඉහත මාතෘකාගත තත්වයන් හා ඒ පිළිබඳව මහජනතාව විසින් කරනු ලැබිය හැකි පැමිණිලි, ඉල්ලීම් හෝ අභියාචනා ගැඹුරින් අධ්‍යයනය කර තොරතුරු සමාලෝචනයන් හා සුදුසු නිර්දේශයන් ඉදිරිපත් කිරීම පිණිස නැගෙනහිර පඵාත් ආණ්ඩුකාරවරිය විසින් සමාජ අසාධාරණයන් අධ්‍යයනය කිරීමේ විද්වත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.
"නැගෙනහිර ජනතාව අතර සහජීවනය වර්ධනය අධ්‍යයනයට විද්වත් කමිටුවක්"(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල – කොළඹ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
"සුඛෝපභෝගී බස් රථයක රියදුරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක තත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15 ) සිදුවේ.
"ගුවන්තොටුපොළ ආරක්ෂාව යොදන සුනඛ බලඇණිය අද සිය මෙහෙයුම්වල"(කොළඹ, ලංකාපුවත්) – උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද(15) දිනයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය තරයි.
"අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි"(කොළඹ, ලංකාපුවත්) – “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.
"“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට"