ගිං-කළු-නිල්වලා ඟංගා ජලය ඉහළ යයි – විමසිල්ලෙන් සිටින්න

(කොළඹ, ලංකාපුවත්) – නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදන කරයි.

"ගිං-කළු-නිල්වලා ඟංගා ජලය ඉහළ යයි – විමසිල්ලෙන් සිටින්න"

පීඩාවටපත් වැවිලි ප්‍රජාවට කඩිනම් සහන

(කොළඹ, ලංකාපුවත්) – ​දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාව උදෙසා කඩිනම් සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

"පීඩාවටපත් වැවිලි ප්‍රජාවට කඩිනම් සහන"

ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන් සඳහා රජයෙන් ලබාදිය යුතු සහන පිළිබඳව සළකා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය.

"ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්"

බිඳ වැටුනු විදුලිය හදන්න ප්‍රමාද වන බව විදුලි බල මණ්ඩලය කියයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ, මාතර, ගාල්ල, බදුල්ල, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට විදුලිය බිඳ වැටී ඇත.

"බිඳ වැටුනු විදුලිය හදන්න ප්‍රමාද වන බව විදුලි බල මණ්ඩලය කියයි"

දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – සති 3ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි ගල්ගමුව දළ පූට්ටුවා නමැති හස්ථියාගේ සිරුර ඊයේ(29) සොයාගනු ලැබීය.

"දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි"

රත්නපුරට බදුල්ලට රතු නිවේදන – පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

"රත්නපුරට බදුල්ලට රතු නිවේදන – පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි"

බස්නාහිර දකුණ මධ්‍යම හා ඌව සියළුම පාසල් වලට අද නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ බස්නාහිර , දකුණ, ඌව හා මධ්‍යම පළාත් වල සියළුම පාසල් අද දිනයේ දී වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"බස්නාහිර දකුණ මධ්‍යම හා ඌව සියළුම පාසල් වලට අද නිවාඩු"

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුරු කොටස් සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ සිටි දළ පූට්ටුවා නැමැති ඇතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවත් පොලීසිය,වනජීවී ඇතුළුව විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිටත් ඇතාගේ සිරුර කොටස් සොයා මෙහෙයුම් සිදු කිරීමට දැන්වූ බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

"ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුරු කොටස් සොයා මෙහෙයුම්"

ගෝඨාභයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 06වනදා දක්වා තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

"ගෝඨාභයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවයි"

සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිවීමක් – ඇමති අර්ජුන

(කොළඹ, ලංකාපුවත්) – සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට යම් අයෙක් උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිව යන්නක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේබව පැවසුවේ අද (29) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමිනි.

"සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිවීමක් – ඇමති අර්ජුන"