ජල ගැලීම් තත්ත්වය පහව යයි – රත්නපුර පාසල් නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල ගැලීම් තත්ත්වය පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

"ජල ගැලීම් තත්ත්වය පහව යයි – රත්නපුර පාසල් නිවාඩු"

දරුවන් වෙනුවෙන් “සුරක්ෂා” රක්ෂණාවරණ ගිවිසුම අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා රක්ෂණාවරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර ඒ සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමේ ඊයේ (07) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු විය.

"දරුවන් වෙනුවෙන් “සුරක්ෂා” රක්ෂණාවරණ ගිවිසුම අත්සන් තැබේ"

ජනාධිපති පරීක්ෂණ කොමිසම මාස 02කින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය සැප්තැම්බර් 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස දෙකකින් දීර්ඝ කර ඇත.

"ජනාධිපති පරීක්ෂණ කොමිසම මාස 02කින් දීර්ඝ කෙරේ"

තව දවස් 05ක් තද වැස්ස

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දිනවලදී දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"තව දවස් 05ක් තද වැස්ස"

යළි ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – ඊසාන දිග මෝසම් වාර්ෂාව සමග ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් ආරම්භ කර ඇති ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට අද (07) දැනුම් දී තිබේ.

"යළි ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක්"

ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් සදහා විශ්‍රාම දීමනා

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සදහා විශ්‍රාම දීමනා ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් සදහා විශ්‍රාම දීමනා"

ලාදුරු රෝහල වැඩිහිටි සත්කාර රෝහලක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බැවින් ලාදුරු රෝගීන්ට රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

"ලාදුරු රෝහල වැඩිහිටි සත්කාර රෝහලක් වෙයි"

ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

"ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්"

බස්නාහිරට, සබරගමුවට සහ මධ්‍යමට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100-150 ක් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"බස්නාහිරට, සබරගමුවට සහ මධ්‍යමට තද වැසි"