සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

"සහල්වල ප්ලාස්ටික් නොමැති බවට තහවුරු වෙයි"

විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්

(කොළඹ, ලංකාපුවත්) – ළමයින්ට අහිතකර කිසිඳු විෂ රසායන ද්‍රව්‍යයක් 07 ශ්‍රේණිය භූගෝල විද්‍යා පොතේ අන්තර්ගතව නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

"විෂ පෙළ පොත් කතාව අසත්‍යයක්"

සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වලංගු වීසා රහිතව සෞදි අරාබියාවේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති පොදු සමාකාලය ලබන 25 වනදායින් අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

"සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්"

UPDATE බහුතරය පෙන්වන්නැයි විග්නේෂ්වරන්ට අභියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා දැනුම්දීමක් සිදු කර ඇත.

"UPDATE බහුතරය පෙන්වන්නැයි විග්නේෂ්වරන්ට අභියෝගයක්"

GSP+ පිළිබඳ හිටපු ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් ධෛර්යය සම්පන්න ජාතියක් බව පෙන්වීම සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයන් තුළ කිසිවක් සැඟවීමට අපට අවශ්‍ය නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

"GSP+ පිළිබඳ හිටපු ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්"

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම්වලට ඇල්ලූ සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමේ සිද්ධිවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

"මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීම්වලට ඇල්ලූ සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීමක්"

ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතුයි – ජනපති"

ආගමික සහජීවනයට බාධා එල්ල වන්නේ නම් නව නීති ගෙන එන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අවශ්‍යතාවක් ඇති වුවහොත් නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

"ආගමික සහජීවනයට බාධා එල්ල වන්නේ නම් නව නීති ගෙන එන බව අගමැති කියයි"

උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා තහවුරු වූ අමාත්‍යවරුන් දෙදෙනාට සිය ධූරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී ඇත.

"උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්"

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) – මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රාවිතාරණ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද(14) පැමිණ ඇත.

"හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙයි"