දහම්පාසල් ආරම්භ කිරීම අදියර 03කින්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

"දහම්පාසල් ආරම්භ කිරීම අදියර 03කින්"

හිටපු ඇමති මහින්දානන්දගෙන් පිටු 06ක පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද (24) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"හිටපු ඇමති මහින්දානන්දගෙන් පිටු 06ක පැමිණිල්ලක්"

ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල කැපේ

(කොළඹ, ලංකාපුවත්) – හෙට (25) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

"ගම්පහ ප්‍රදේශ කීපයකට හෙට පැය 12 ක් ජල කැපේ"

මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – අද (22) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි"

කැෆේ සංවිධානයෙන් මැතිවරණ කොමිසමට යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලයදීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කර ඇත.

"කැෆේ සංවිධානයෙන් මැතිවරණ කොමිසමට යෝජනාවක්"

ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ගුවන් යානයක් අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

"ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට"

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර විසින් වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

"වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ"

සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අද (22) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

"සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ"

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය යළිත් ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (22) සිට යළිත් ක්‍රියාත්මක කෙරේ.

"හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය යළිත් ක්‍රියාත්මකයි"

හිටපු ජනපති – අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

"හිටපු ජනපති – අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග"