සුමාත්‍රාවේ අතරමං වූ ලාංකිකයින් ඉන්දුනීසියාව බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා මුහුදු තීරයේදී ආපදාවට ලක් වූ ශ්‍රී ලාංකිකයින් රැගත් යාත්‍රාවක්, ඉන්දුනීසියානු ධීවරයකුගේ දායකත්වයෙන් මුදා ගැනීමට හැකි වී තිබේ.

"සුමාත්‍රාවේ අතරමං වූ ලාංකිකයින් ඉන්දුනීසියාව බේරා ගනී"

වැරදි කරලා නම් රජයේ ඇමතිවරුන්ටවත් සමාවක් නෑ – දුමින්ද දිසානායක

(කොළඹ, ලංකාපුවත්) – රජයේ අමාත්‍යවරුන් වැරදි කර ඇත්නම්, වංචා-දූෂණවලට සම්බන්ධ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

"වැරදි කරලා නම් රජයේ ඇමතිවරුන්ටවත් සමාවක් නෑ – දුමින්ද දිසානායක"

අභ්‍යවකාශගත කළ බව කියන චන්ද්‍රිකාව ගැන කියන්න රෝහිත රාජපක්ෂ FCID එයි

(කොළඹ, ලංකාපුවත්) – රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද(15) පැමිණ තිබේ.

"අභ්‍යවකාශගත කළ බව කියන චන්ද්‍රිකාව ගැන කියන්න රෝහිත රාජපක්ෂ FCID එයි"

විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීම අවසරලත් නිලධාරීන්ට පමණයි

  (කොළඹ, ලංකාපුවත්) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා පෙ.ව. 9.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වෙන අතර එම විභාග මධ්‍යස්ථාන තුළට අවසර නොලත් කිසිඳු පුද්ගලයකු ඇතුල්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

"විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීම අවසරලත් නිලධාරීන්ට පමණයි"

ශිරන්ති රාජපක්ෂ CID යට

(කොළඹ, ලංකාපුවත්) – ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද(15) පැමිණියාය. ඒ සිරිලිය සවිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඇය වෙත කර තිබූ දැනුම් දීමකට අනුවය.

"ශිරන්ති රාජපක්ෂ CID යට"

නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

"නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා දිවුරුම් දෙයි"

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් ඉවත් කිරීම ඉදිරියටත්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පැමිණි පුද්ගලයින් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ඉදිරියටත් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් ඉවත් කිරීම ඉදිරියටත්"

පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ සහ තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

"පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරෙන කෞතුකාගාරයේ කටයුතු කඩිනම් කරන්නැයි උපදෙස්"

මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවි යටවු ඉදිකිරිම් යළි දිස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබේ.

"මොරගහකන්ද ජලාශයේ ජලය අඩුවි යටවු ඉදිකිරිම් යළි දිස්වෙයි"

ගිරිතලේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ගිරිතලේ ප්‍රදේශයේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යමින් පවතින බව වාර්තාවේ.

"ගිරිතලේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යයි"