එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්විමට නියමිතව ඇත.

"එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට"

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධනයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වේ.

"පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි"

ස්විස් තානාපති කාර්යාලයේ කතට රට ගමන් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –පැහැර ගැනීමට ලක් වුවා යැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාවට අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇයට මේ මස 9 වැනි දිනට පෙර රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඊයේ (03) නියෝග කළාය.

"ස්විස් තානාපති කාර්යාලයේ කතට රට ගමන් තහනම්"

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) – ලබන සෙනසුරාදා(07) පස්වරුවේ සිට ඉරිදා(08) මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම සහ කටුනායක ගුවන්තොටුපල මාර්ගයෙහි එක් මංතීරුවක් වසා තැබේ.

"කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ"

මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන යනු අපේ රටේ සම්පතක් නොවන බැවින් පැවති මිල ගණන් දිගටම පවත්වා ගෙන යන්නේ යැයි පැවසීමට නොහැකි නමුත් මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවද, සදහන් කළේය.

"මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි"

අගමැති මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අගමැති මහජන සම්බන්ධතා ඒකකය අරලියගහ මන්දිරය අසල ආර් ඒ ද මෙල් මාවතේ අංක 101 දරන ස්ථානයේදී අද(03) පෙරවරු 10.00ට විවෘත කෙරේ.

"අගමැති මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත වෙයි"

රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

"රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රමවේදයක්"

දියවැඩියා රෝගීන්ගෙන් 36%ක් අන්ධ භාවයට

(කොළඹ, ලංකාපුවත්) – දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයක් “ඩයබෙටික් රෙටිනෝපති“ නම් අක්‍ෂි ආබාධය හේතුවෙන් අන්ධභාවයට පත්වන බව, ජාතික අක්‍ෂි රෝහල පවසයි.

"දියවැඩියා රෝගීන්ගෙන් 36%ක් අන්ධ භාවයට"

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නැවත ආරම්භය ජනවාරි 03

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට යොමුකර ඇත.

"පාර්ලිමේන්තු සැසිවාරය අවසන් නැවත ආරම්භය ජනවාරි 03"