සා.පෙළ හැඳුනුම්පත් නැත්නම් කතා කරන්න

(කොළඹ, ලංකාපුවත්) –2019 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින, එහෙත් මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති සිසුන්ට ඒ පිළිබඳව විමසීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

"සා.පෙළ හැඳුනුම්පත් නැත්නම් කතා කරන්න"

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුවේ පැමිණිලි භාරගැනීම අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ පැමිණිලි භාර ගැනීමේ කටයුතු අදින්(14) අවසන් වීමට නියමිතය.

"පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුවේ පැමිණිලි භාරගැනීම අදින් අවසන්"

බදුල්ලට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.

"බදුල්ලට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්"

අද සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"අද සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි"

අද සිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වේ. ඒ, දින 33 ක් පුරා පැවැති වැඩවර්ජනයෙන් පසුවයෙ.

"අද සිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි"

හෙරොයින් ජාවාරම්කරුවෙක් පෝරකයට

(කොළඹ, ලංකාපුවත්) – හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43. 44 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මොහොමඩ් මුසාහීර් ගඩාෆි නැමැති 43 හැවිරිදි අයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කර තිබේ.

"හෙරොයින් ජාවාරම්කරුවෙක් පෝරකයට"

ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ධ අයකිරීමට නීති

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන මත කාබන් බද්ද පැනවීම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

"ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ධ අයකිරීමට නීති"

කාන්තාවක් ළිඳට දමා ඝාතනය කර මුදල් – රන් භාණ්ඩ කොල්ලකයි

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ පොලිස් වසමේ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක ජීවත් වු කාන්තාවක් ඊයේ(10) දහවල් කාලයේ අසල ළිඳට දමා ඝාතනය කර තිබේ.

"කාන්තාවක් ළිඳට දමා ඝාතනය කර මුදල් – රන් භාණ්ඩ කොල්ලකයි"

33 වන මහලෙන් ඇද වැටී විදේශිකයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොම්පඤ්ඤවීදිය – යූනියන් පෙදෙසෙහි පිහිටි හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

"33 වන මහලෙන් ඇද වැටී විදේශිකයෙක් මරුට"

“මේ දක්වා තත්වය සාමකාමී වීම සාධනීයයි” -කැෆේ

(කොළඹ, ලංකාපුවත්) –අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සඳහන් කළේ බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා නොවන බවයි.

"“මේ දක්වා තත්වය සාමකාමී වීම සාධනීයයි” -කැෆේ"