ධීවර යාත්‍රාවල තත්ත්වය බලන්න ඉන්දියාවෙන් කණ්ඩායමක් එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය විසින් නිදහස් කරනු ලැබු ඉන්දීය ධීවර යාත්‍රාවල තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා තමිල්නාඩු නියෝජිත කණ්ඩායමක් අද(17) දිවයිනට පැමිණීමට නියමිතය.

"ධීවර යාත්‍රාවල තත්ත්වය බලන්න ඉන්දියාවෙන් කණ්ඩායමක් එයි"

මාර්ගයේ මැද තීරුව භාවිතයෙන් ශීඝ්‍රගාමී බස් සේවයක් ඉදිරියේදී

(කොළඹ, ලංකාපුවත්) – මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් විධිමත් ශීඝ්‍රගාමී බස්රථ සේවයක් ඇති කිරීම සඳහා තමන් රජයට යෝජනා කර ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

"මාර්ගයේ මැද තීරුව භාවිතයෙන් ශීඝ්‍රගාමී බස් සේවයක් ඉදිරියේදී"

පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නැහැ – ජනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නැහැ – ජනාධිපති"

විදුලි සැර වැදීමෙන් මවක සහ ඇගේ කුඩා පුතු ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – පොළොන්නරුව පුලස්තිපුර ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක සහ ඇගේ කුඩා පුතු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

"විදුලි සැර වැදීමෙන් මවක සහ ඇගේ කුඩා පුතු ජීවිතක්‍ෂයට"

කළු ගං රක්ෂිතයේ සියලු ඉදිකිරීම් ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කළු ගං රක්ෂිතයේ ඉදිකර ඇති සියලු ම ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට කළුතර දිස්ත්‍රික් පාරිසරික කමිටුව තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

"කළු ගං රක්ෂිතයේ සියලු ඉදිකිරීම් ඉවත් කෙරේ"

ඡන්ද කල් දමන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණ නැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ඡන්ද කල් දමන්නේ නැහැ"

සමෘද්ධි සහනාධාරය පිළිබද නැවත සමීක්ෂනයේ ප්‍ර‍ථිඵල අත්හිටුවනවා. – ඇමති එස්.බී.

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිදු කරන ලද සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවීමට ඒ පිළිබද නැවත සලකා බැලීමට පත්කරන ලද කැබිනට් අනු කමිටුව විසින් අද තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් , සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍ර‍කාශ කළේය.

"සමෘද්ධි සහනාධාරය පිළිබද නැවත සමීක්ෂනයේ ප්‍ර‍ථිඵල අත්හිටුවනවා. – ඇමති එස්.බී."

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන පනතේ වගන්ති කිහිපයක් හා දෙවන උපලේඛනය සංශෝධනය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

"මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය"

විගමනික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීමට පැය 24ක තොරතුරු සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – විගමනික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීම සදහා වැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරම්භ කර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"විගමනික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීමට පැය 24ක තොරතුරු සේවාවක්"

යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව පොලිස් සේවයේ

(කොළඹ, ලංකාපුවත්) – යාපනය නල්ලූර් කෝවිල අසල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිද අද (16) පල්ලම පොලිස් ස්ථානයේ සේවයට වාර්තාකර තිබේ.

"යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව පොලිස් සේවයේ"