‘මෝරා’ සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ‘මෝරා’ සුළි කුණාටුව (MORA) අද (30) බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට(31) සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"‘මෝරා’ සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වෙයි"

පීඩාවට පත්වුවන්ගේ පානීය ජලගැටලුව විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – පීඩාවට පත්වුවන්ගේ පානීය ජලගැටලුවෙන් සියයට අසුවකට විසඳුම් ලබාදීමට හැකිව ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

"පීඩාවට පත්වුවන්ගේ පානීය ජලගැටලුව විසඳුම්"

සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් වෙයි – වසංගත රෝග විද්‍යා අංශය

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාව රැදීසිටින සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනු ලැබේ.

"සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් වෙයි – වසංගත රෝග විද්‍යා අංශය"

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නෑ

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නැතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා පවසයි.

"සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නෑ"

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා දින දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

"සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කෙරේ"

බලගනනායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානයේ නියමු බලගලනායක භානුක දෙල්ගහගොඩ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථයෙන් කතා කර ඔහුගේ වීරත්වයට සිය ප්‍රසංශාව පළ කළේය.

"බලගනනායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා"

දිස්ත්‍රික්ක 07ක නායයාම් අවධානම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැසි ඇති වූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිනත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

"දිස්ත්‍රික්ක 07ක නායයාම් අවධානම තවදුරටත්"

ආධාර බෙදා දීමට ගිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ ගුවන් හමුදාවට අයත් එම්ග අයිග 17 හෙළිකොප්ටර් යානයක් ගාල්ලල බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

"ආධාර බෙදා දීමට ගිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට"

ආපදාවෙන් මිය ගිය පිරිස 164 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"ආපදාවෙන් මිය ගිය පිරිස 164 දක්වා ඉහළට"

පරිපාලන සේවා විභාගය කල් දමයි

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

"පරිපාලන සේවා විභාගය කල් දමයි"