ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවැන්ත පෙරළියක් ඉදිරියේදී

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවන්ත පෙරළියක් ඉදිරියේදී ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

"ගුවන් සේවා හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතිදැවැන්ත පෙරළියක් ඉදිරියේදී"

බීමත් රියදුරන් 7437අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7437ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"බීමත් රියදුරන් 7437අල්ලයි"

මඩකලපුවටත් ඩිජිටල් පුස්තකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) මඩකලපුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කෙරේ.

"මඩකලපුවටත් ඩිජිටල් පුස්තකාලයක්"

ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

"ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට පියවර"

සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සහරාන්ගේ කල්ලියේ අවි පුහුණුව ලැබූ තවත් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ(05) අත්අඩංගුවට ගෙන තිබේ.

"සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට"

සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වේ.

"සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි"

පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මඟින් සඳහා කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක්"

විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 7318ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7318ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

"විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 7318ක් අත්අඩංගුවට"

ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද(05) වීදි සංචාරය කෙරේ.

"ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය අද"

ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම ඔක්තෝබර් මාසයේ සිට

(කොළඹ, ලංකාපුවත්) – ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා සදහන් කරයි.

"ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම ඔක්තෝබර් මාසයේ සිට"