ඛණිජ තෙල් සේවකයින්ට ජනපතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

"ඛණිජ තෙල් සේවකයින්ට ජනපතිගෙන් ඉල්ලීමක්"

තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඛනිජ තෙල් බෙදා හැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එමසේවාව හා සම්බන්ධ සියලු සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දීමක් කරනු ලැබේ.

"තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි"

කොළඹ පෝස්ටර්,බැනර්,කටවුට් ගසන්නන් පරිස්සමෙන්

(කොළඹ, ලංකාපුවත්) – පෝස්ටර්, බැනර් හා කටවුට් අනවසරයෙන් කොළඹ නගරය තුළ ඇලවීමට හා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනන් අත් අඩංගුවට ගන්නා බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"කොළඹ පෝස්ටර්,බැනර්,කටවුට් ගසන්නන් පරිස්සමෙන්"

කොකේන් සිදුවීමට රජයේ පාර්ශවයක් සම්බන්ධ බවට අනාවරණය වී නැහැ – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – රත්මලානේ දී කොකේන් තොගයක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව රජයේ පාර්ශවයක් සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"කොකේන් සිදුවීමට රජයේ පාර්ශවයක් සම්බන්ධ බවට අනාවරණය වී නැහැ – ඇමති සාගල"

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය ගල්ගමුව මුලික රෝහලේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 20වනදා  සිදු කෙරිණි.

"රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය ගල්ගමුව මුලික රෝහලේ ඇරඹේ"

ඇමති රවීට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ හෙට (26) පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට සිතාසි නිකුත් කර තිබේ.

"ඇමති රවීට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දෙයි"

කුවේට්හි රැඳී සිටි 51 දෙනෙකු යලි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටිය දී විවිධ කරදරවලට ලක්වූ ලාංකිකයින් 51 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි අද (25) දිවයිනට පැමිණියහ.

"කුවේට්හි රැඳී සිටි 51 දෙනෙකු යලි දිවයිනට"

ඛනිජ තෙල් වර්ජනය හේතුවෙන් ජන ජීවිතයට බාධා

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතියක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටි.

"ඛනිජ තෙල් වර්ජනය හේතුවෙන් ජන ජීවිතයට බාධා"

නල්ලූර් වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාට උසස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා, උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

"නල්ලූර් වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් නිලධාරියාට උසස් වීමක්"

හෙට GMOA වර්ජනය ස්ථීරයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා රෝහල්වල හෙට(25) පෙරවරු 08.00 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

"හෙට GMOA වර්ජනය ස්ථීරයි"