කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කටාර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන යළි ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර"

කෝටියක මැණිකක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ සිසුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

"කෝටියක මැණිකක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ සිසුවෙක් අත්අඩංගුවට"

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

"නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21ක් අත්අඩංගුවට"

2016/17 සරසවි අවම කඩයිම් ලකුණු නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2016/2017 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

"2016/17 සරසවි අවම කඩයිම් ලකුණු නිකුත් වෙයි"

හාල් ප්ලාස්ටික් දැයි සෙවීමට සරළ පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ප්ලාස්ටික් සහල් වර්ගයක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය විය.

"හාල් ප්ලාස්ටික් දැයි සෙවීමට සරළ පරීක්‍ෂණයක්"

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

"ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්"

කටාර් ගුවන් ගමන් පැවති අයුරින්ම – ශ්‍රී ලංකන් එයාර් ලයින්

(කොළඹ, ලංකාපුවත්) – දෝහා කටාර් දක්වා ගමන් කරන ගුවන්යානා පැවති අයුරින්ම ඉදිරියටත් යොදවා ඇති බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

"කටාර් ගුවන් ගමන් පැවති අයුරින්ම – ශ්‍රී ලංකන් එයාර් ලයින්"

කටාර් රියාල් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රියාල් පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුව යොදා ගනිමින් පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

"කටාර් රියාල් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්"

අයහපත් කාලගුණයෙන් විසන්ධි වූ විදුලි සැපයුම අද සිට යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණය හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම අද (06) වනවිට මුළුමණින්ම යථා තත්ත්වයට පත්කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

"අයහපත් කාලගුණයෙන් විසන්ධි වූ විදුලි සැපයුම අද සිට යථා තත්ත්වයට"

පාහියන්ගල ලෙන ආරක්ෂාවට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාය යාමේ අනතුරකට මුහුණ දී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

"පාහියන්ගල ලෙන ආරක්ෂාවට පියවර"