ජනාධිපති කොමිසන් සභාවේ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් 31 වනදින සිට කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසන් සභාවේ කාලය දීර්ඝ කර තිබේ.

"ජනාධිපති කොමිසන් සභාවේ කාලය දීර්ඝ කෙරේ"

මාර්ග විනය ඇතිකිරීමෙන් වාහන තදබදය අවම කරන විශේෂ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –මාර්ග විනයක් ඇතිකරලීම තුළින් රථවාහන තදබදය අවම කිරීම සඳහාත් විනයගරුක රියැදුරන් බිහිකිරීම සඳහාත් අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.

"මාර්ග විනය ඇතිකිරීමෙන් වාහන තදබදය අවම කරන විශේෂ වැඩසටහනක්"

වසරකට මැලේරියා රෝගීන් 50ක්

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගීන් 40ත් 50ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"වසරකට මැලේරියා රෝගීන් 50ක්"

වනාන්තරවල වෙසෙන අලි ඇතුන් ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජීවත් වන අලි ඇතුන් පිළිබද දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට වන ජිවී දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත.

"වනාන්තරවල වෙසෙන අලි ඇතුන් ගැන සමීක්ෂණයක්"

පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්"

ස්ථිර විදුලි ජනන සැලැස්මක් තවත් මාස කිහිපයකින්

(කොළඹ, ලංකාපුවත්) – “කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමග කතා කරලා,…

"ස්ථිර විදුලි ජනන සැලැස්මක් තවත් මාස කිහිපයකින්"

ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන කියයි

(කොළඹ, ලංකාපුවත්) –නොවැම්බර් මස 15 හා දෙසැම්බර් මස 07 අතර දිනයකදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (15) පෙරවරුවේ ශ්‍රී ලංකා කර්තෘ සංසඳයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.

"ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන කියයි"

බීමත් රියදුරන් 3154ක් පොලිස් දැලේ

(කොළඹ, ලංකාපුවත්) –බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"බීමත් රියදුරන් 3154ක් පොලිස් දැලේ"

වඳුරව දුම්රිය හරස් මාර්ග අනතුරින් පියා සහ දියණිය ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද(15) උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

"වඳුරව දුම්රිය හරස් මාර්ග අනතුරින් පියා සහ දියණිය ජීවිතක්ෂයට"

ඉදිරි දිනවලදී වැස්ස තවත් වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඉදිරි දිනවලදී වැස්ස තවත් වැඩිවෙයි"