ලංකාවට පැනවූ සංචාරක අවදානම් නිවේදන 80%ක් ඉවත් කරගෙන අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටල්වලින් සියයට 80ක් පමණ වූ රටවල් මේවන විට එම නිවේදන ඉවත්කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරයි.

"ලංකාවට පැනවූ සංචාරක අවදානම් නිවේදන 80%ක් ඉවත් කරගෙන අවසන්"

චිත්‍රපට බෙදාහැරීම හා ප්‍රදර්ශන ක්‍රමවේදය ප්‍රසිද්ධ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සිනමා ශාලා සඳහා චිත්‍රපට අනුපෙළ ගැන්වීම, චිත්‍රපට ප්‍රදර්ශනය සදහා චිත්‍රපට බෙදාහැරීමේ දී ලැබෙන ආදායම එක්රැස් කිරීම ඇතුළු චිත්‍රපට බෙදාහැරීමට අදාල සියලුම කාර්යන්ට අදාළ ක්‍රමවේදය ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය පවසයි.

"චිත්‍රපට බෙදාහැරීම හා ප්‍රදර්ශන ක්‍රමවේදය ප්‍රසිද්ධ කෙරේ"

බීමත් රියදුරන් 1,763ක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ පසුගිය සිකුරාදා(05) සිට අද(10) දිනය දක්වා කාලය තුළ බීමත් රියදුරන් 1,763දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

"බීමත් රියදුරන් 1,763ක් මාට්ටු"

වියළි කාළගුණය නිමාකරමින් වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර තත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වියළි කාළගුණය නිමාකරමින් වැසි"

ජවිපෙ ගෙන එන විශ්වාසභංගය, විවාදය අද

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

"ජවිපෙ ගෙන එන විශ්වාසභංගය, විවාදය අද"

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අගමැති ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඊයේ(9) ඉල්ලීමක් කර තිබේ.

"මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අගමැති ඉල්ලීමක් කරයි"

බන්ධනාගාරයට බුද්ධි ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

"බන්ධනාගාරයට බුද්ධි ඒකකයක්"

සහරාන් සමඟ පුහුණුවීම් කළ පුද්ගලයෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට

(කොළඹ, ලංකාපුවත්) – මොහොමඩ් සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ සැකකරුවෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට භාරදී තිබේ.

"සහරාන් සමඟ පුහුණුවීම් කළ පුද්ගලයෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට"

සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නව රැකියා මෙන්ම නව ආදායම් උපයා ගත හැකි හැකියාවෙන් සහ සම්පත් වලින් අනුන සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කල යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

"සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්"

පැය 24 ක් තුළ බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අද(09) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 286ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

"පැය 24 ක් තුළ බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට"