අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් ඇල්ලීමට විශේෂ මෙහෙ‍යුම් ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – මහා මාර්ග සහ ඒ අවට ප්‍රදේශවලට අවිධිමත් ලෙස කැලි කසළ බැහැර කරන්නන් වැටලීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කොට ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

"අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් ඇල්ලීමට විශේෂ මෙහෙ‍යුම් ඒකකයක්"

කොළඹ – තලෛයිමන්නාරම දුම්රිය ගමන් මැදවච්චියට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුව සිට තලෛයි මන්නාරම දක්වා ගමන් කරන දුම්රිය ලබන 17වනදා සිට 23වනදා දක්වා මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

"කොළඹ – තලෛයිමන්නාරම දුම්රිය ගමන් මැදවච්චියට සීමා වෙයි"

අභයාරාමයට දේශපාලනය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද(14) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

"අභයාරාමයට දේශපාලනය තහනම්"

ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන ආ ග්ලිෆොසෙට් තොගයක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් ග්ලයිෆොසෙට් වල් නාශක තොගයක් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

"ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන ආ ග්ලිෆොසෙට් තොගයක් අල්ලයි"

උඩරට මාර්ගයේ දුම්රිය පීලිගත කිරීම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –උඩරට මාර්ගයේ පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරි පීලිගත කිරීම තවදුරටත් සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"උඩරට මාර්ගයේ දුම්රිය පීලිගත කිරීම් තවදුරටත්"

ඇමති රංගේ බණ්ඩාර යෝධවැවේ වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වහාම නවතයි

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම, මුරුක්කන් යෝධවැවේ වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි නවතා දමන්නැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

"ඇමති රංගේ බණ්ඩාර යෝධවැවේ වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වහාම නවතයි"

උමා ඔය පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් – සැප්තැම්බර් 15වනදාට පෙර වන්දි

(කොළඹ, ලංකාපුවත්) – උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි තීන්දු තීරණ රැසකට එළැඹ තිබේ.

"උමා ඔය පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් – සැප්තැම්බර් 15වනදාට පෙර වන්දි"

දෙරටේ අසීමිත බැඳීම වෙනුවෙන් අපට කළ නොහැකි දෙයක් නැහැ – බංග්ලාදේශ විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්නා සබඳතා අසීමිත බැවින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තම රටට කළ නොහැකි දෙයක් නොමැති බවත්, කවර අවස්ථාවක වුව ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන උදව් කිරීම වෙනුවෙන් තම රට සූදානම් බවත්, බංග්ලාදේශ විදේශ ඇමති අබුල් හසන් මහමූද් අලි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ පැවසීය.

"දෙරටේ අසීමිත බැඳීම වෙනුවෙන් අපට කළ නොහැකි දෙයක් නැහැ – බංග්ලාදේශ විදේශ ඇමති"

ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

"ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්"

උපුල් ජයසූරිය ඉල්ලා BOI සභාපතිකමින් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

"උපුල් ජයසූරිය ඉල්ලා BOI සභාපතිකමින් ඉල්ලා අස්වෙයි"