සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නව රැකියා මෙන්ම නව ආදායම් උපයා ගත හැකි හැකියාවෙන් සහ සම්පත් වලින් අනුන සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කල යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

"සීනෝර් ආයතනය වහා ප්‍රතිසංවිධානය කිරීමට උපදෙස්"

පැය 24 ක් තුළ බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අද(09) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 286ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

"පැය 24 ක් තුළ බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට"

ගාමිණී සෙනරත් ලිට්‍රෝ නඩු තීන්දුව අගෝස්තු 08 ප්‍රකාශයට

(කොළඹ, ලංකාපුවත්) –ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා එල්ලව සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවේ තීන්දුව අගෝස්තු මස 08 වනදා ප්‍රකාශයට පත් කිරිමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

"ගාමිණී සෙනරත් ලිට්‍රෝ නඩු තීන්දුව අගෝස්තු 08 ප්‍රකාශයට"

රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි- හිටපු අමාත්‍ය බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) –ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බවත්, රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි- හිටපු අමාත්‍ය බදියුදීන්"

අද කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද(09) දිනයේ සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"අද කාලගුණයේ වෙනසක්"

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

"කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්"

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 420ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ(07) උදෑසන 06 සිට අද(08) උදෑසන 06.00 දක්වා ගතවූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 420ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 420ක් අත්අඩංගුවට"

මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියට බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –2009 වසරේ දී මාධ්‍යවේදි උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශයේ කොප්‍රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහරදිමේ සිද්ධියට බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට"

සතියේ දිනකදී වැඩිම රුධිර පරිත්‍යාගශිලින්ගේ කදවුරට හිමි සම්මානය ජනපති පුතුට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට සතියේ දිනකදී සංවිධානය කරනු ලැබූ වැඩිම පිරිසකගේ දායකත්වයත් ලැබූ රුධිර පාරවිලන කදවුරට හිමි සම්මානය ලැබී තිබේ.

"සතියේ දිනකදී වැඩිම රුධිර පරිත්‍යාගශිලින්ගේ කදවුරට හිමි සම්මානය ජනපති පුතුට"

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බරයට පෙර

(කොළඹ, ලංකාපුවත්) –ලබන සැප්තැම්බර් මාසය වන විට මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බරයට පෙර"