LTTE තොරතුරු ඇතුලත් පොතක් කරන්දෙණියෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් විශේෂ කාර්ය බලකාය කරන්දෙණිය ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී LTTE සංවිධානයේ විස්තර සහිත ද්‍රවිඩ භාෂාවෙන් රචිත පොතක් සොයාගෙන තිබේ.

"LTTE තොරතුරු ඇතුලත් පොතක් කරන්දෙණියෙන් හමුවෙයි"

පකිස්තානු හමුදා ප්‍රධානියා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව අද(15) දිවයිනට පැමිණේ. ඔහු ලබන 17වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

"පකිස්තානු හමුදා ප්‍රධානියා දිවයිනට"

ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. මෙම විද්‍යාලය වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

"ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි"

තහනම් පොලිතින් අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – තහනම් පොලිතින් නිෂ්පාදන අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

"තහනම් පොලිතින් අලෙවි කෙරෙන වෙළෙඳසැල් වැටලීමේ වැඩපිළිවෙලක්"

හිටපු නාවික හමුදා ප්‍රකාශක ඇතුළු නාවික නිලධාරීන් ඇප කොන්දේසි සපුරා පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාවේ හිටපු මාධ්‍යය ප්‍රකාශක ඩී කේ පී දසනායක මහතා ඇතුළු වූ නාවික නිලධාරීන් 06 දෙනා ඇප කොන්දේසි සපුරා අද(12) රක්ෂිත භාරයෙන් පිටව ගියේය.

"හිටපු නාවික හමුදා ප්‍රකාශක ඇතුළු නාවික නිලධාරීන් ඇප කොන්දේසි සපුරා පිටව යයි"

ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා 7,000ක පිරිසක් – පැෆරල්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා 7,000කට ආසන්න පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

"ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සදහා 7,000ක පිරිසක් – පැෆරල්"

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුමක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර ඊයේ (11) පස්වරුවේ විශ්වවිද්‍යාලය භූමියේ මෙම ගැටුම හටගෙන ඇති බව සදහන් වේ.

"යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුමක්"

සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරනවා – ඇමති කිරිඇල්ල

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි යහපාලන රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

"සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරනවා – ඇමති කිරිඇල්ල"

වසර තුනකදී බල අපරාධ 14991 කින් අඩු වෙලා

(කොළඹ, ලංකාපුවත්) – බල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991 කින් අඩු වී ඇති බවත් බල අපරාධ විසඳීම 20% කින් ඉහළ ගොස් ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

"වසර තුනකදී බල අපරාධ 14991 කින් අඩු වෙලා"

මැතිවරණයෙන් පසුව පෙරළියක් කරන්න එජාපය සූදානම් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය තවත් පෙරළියක් සිදු කිරීමට සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"මැතිවරණයෙන් පසුව පෙරළියක් කරන්න එජාපය සූදානම් – අගමැති"