යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව ශ්‍රී ලංකා යුධ හමුදා පවසයි.

"යාපනයේ අක්කර 54ක් පැරණි හිමිකරුවන්ට නිදහස් කිරීම අද"

ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

"ඩිජිටල් රාජ්‍ය සේවාව සවිබල ගැන්වීමට රාජ්‍ය නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරම්"

නීරෝ නමින් උදා ගමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුවකු වන නීරෝ හෙවත් රණවිරු රන්ජිත් ප්‍රේමසිරි මහතාගේ නමින් ‘උදාගම්මානයක්’ ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

"නීරෝ නමින් උදා ගමක්"

රාගම ලක්‍ෂ හැත්තෑහතේ කොල්ලයේ සැක 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දා රාගම ප්‍රදේශයේ දී වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 77 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

"රාගම ලක්‍ෂ හැත්තෑහතේ කොල්ලයේ සැක 05ක් අත්අඩංගුවට"

උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට නිකුත් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය සහ තවත් විදෙස් ගමන් බලපත්‍රයක් තහනම් කරමින් අද (30) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝගයක් නිකුත් කළේය.

"උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය තහනම්"

අනවසරයෙන් කසළ බැහැර කළ 1180කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් 18වනදා සිට 27වනදා දක්වා කාලය තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 1180ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

"අනවසරයෙන් කසළ බැහැර කළ 1180කට නඩු"

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සඳහා “කයිරුඩා” නමින් ඖෂධයක් අමෙරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර"

දිළිඳුකමින් පිටු දැකීමට හොඳම ක්‍රමවේදය වෘත්තීය පුහුණුවයි – ඇමති චන්දිම

(කොළඹ, ලංකාපුවත්) – රටක දිළිඳුකමින් පිටු දැකීමට හොඳම ක්‍රම වේදය වෘත්තීය පුහුණුව බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.

"දිළිඳුකමින් පිටු දැකීමට හොඳම ක්‍රමවේදය වෘත්තීය පුහුණුවයි – ඇමති චන්දිම"

කුමන අභියෝග පැමිණියත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ – විදුලිබල ඇමති

(කොළඹ, ලංකාපුවත්) – කොපමණ අභියෝග පැමිණියද විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

"කුමන අභියෝග පැමිණියත් විදුලිබිල වැඩි කරන්නේ නැහැ – විදුලිබල ඇමති"

පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල ප්‍රදේශයේදී ඉකුත් මැයි මස 09වනදා මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගිවූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක් ඝාතනය කිරීම සහ තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයින්ට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට"