අර්ජුන් ඇලෝසියස් ජනාධිපති කොමිසමේ CIDයට එයි

(කොළඹ, ලංකාපුවත්) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.

"අර්ජුන් ඇලෝසියස් ජනාධිපති කොමිසමේ CIDයට එයි"

රටක සංවර්ධනයට නවෝත්පාදන අත්‍යවශ්‍ය යි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රටක සංවර්ධනය සඳහා නවෝත්පාදන අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"රටක සංවර්ධනයට නවෝත්පාදන අත්‍යවශ්‍ය යි – අගමැති"

කියවීම දැනුමෙන්, ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –කියවීම දැනුමෙන් මෙන්ම ශික්ෂණයෙන්යුත් මිනිසෙක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"කියවීම දැනුමෙන්, ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනපති කියයි"

ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතිනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවත් ඉඩම් ප්‍රතිපත්තිය නැවත සංශෝධනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

"ඉඩම් ඔප්පු මිලියන දෙකක් ලබාදීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතිනවා – අගමැති"

ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවාවන් ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (NSDI) සේවාවන් ඉදිරි සිව් මස තුළදී ජනතාවට ලබාගත හැකිවේ.

"ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවාවන් ළඟදීම"

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් සංවේදී අභ්‍යන්තර තොරතුරු අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබී ඇති බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුල් දුරකතන සංවාදවලින් අනාවරණය වී තිබේ.

"බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවෙයි"

හැකි සෑම අයුරකින්ම ශී‍්‍ර ලංකාවට සහය දෙනවා – දකුණු කොරියාව

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවට හැකි සෑම අයුරකින්ම සහයෝගය ලබා දීමට සූදානම් බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කිම් යොන් හයූම් මහතා පවසයි.

"හැකි සෑම අයුරකින්ම ශී‍්‍ර ලංකාවට සහය දෙනවා – දකුණු කොරියාව"

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය.

"ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්"

දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන

(කොළඹ, ලංකාපුවත්) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

"දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන"

රජයේ අරමුණ රටම සමස්ත දියුණුවක් කරා ගෙන යාමයි- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වැඩසටහන අනුව මුළු රටම සමස්ත දියුණුවක් කරා ගෙන යාම අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

"රජයේ අරමුණ රටම සමස්ත දියුණුවක් කරා ගෙන යාමයි- අගමැති"