අයවැයට පෙර අත්‍යාවශ්‍ය භාණ්ඩවලට සහනයක්

(කොළඹ, ලංකාපුවත්) –අද (08)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"අයවැයට පෙර අත්‍යාවශ්‍ය භාණ්ඩවලට සහනයක්"

දුම්රිය වර්ජනය නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.

"දුම්රිය වර්ජනය නතර කරයි"

මොරගහකන්දෙන් විදුලිය නිපදවීම පිළිබඳ බලාපොරොත්තු අලූත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අඹන්ගඟ හරස් කර ඉදිකර ඇති මොරගහකන්ද ජලාශයට අක්කර අඩි එක්ලක්ෂ අසූ තුන්දහස් පන්සිය හතලිස් හයක ජල ප්‍රමාණයක් ලැබී ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

"මොරගහකන්දෙන් විදුලිය නිපදවීම පිළිබඳ බලාපොරොත්තු අලූත් වෙයි"

පිළියන්දල බස්රථ බෝම්බකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) –2008 වසරේ පිළියන්දල බස්රථ බෝම්බය පුපුරුවා හැරී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට අධිකරණය විසින් අද (08) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.

"පිළියන්දල බස්රථ බෝම්බකරුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්"

හෙට සිට කොළඹ ඉන්ධන ගැටළුව අවසන් – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) –හෙට(09) දිනය තුළ දී කොළඹ ප්‍රදේශයේ පෙට්‍රල් හිඟය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකි බව, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

"හෙට සිට කොළඹ ඉන්ධන ගැටළුව අවසන් – ඇමති රාජිත"

බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව – අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ

(කොළඹ, ලංකාපුවත්) –බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

"බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව – අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ"

පියසේන ගමගේ අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

"පියසේන ගමගේ අද දිවුරුම් දෙයි"

ඉන්ධන රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද(08) රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිත බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බවය.

"ඉන්ධන රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට"

කොරියාවේ සෝල් නගරය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරියාවේ අගනගරය වන සෝල් නගරය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව සෝල් නගරයේ නගරාධිපති Park Wonsoon මහතා පවසයි.

"කොරියාවේ සෝල් නගරය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක්"

”ලංකා රාජ්‍ය ජාලය” එළිදැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –”ලංකා රාජ්‍ය ජාලය” (Lanka Government Network) එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"”ලංකා රාජ්‍ය ජාලය” එළිදැක්වේ"