මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් සිටින බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

"මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා – ඇමති තලතා"

කැළණිතිස්ස ගින්න ගැන සෙවීමට පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – කැළණිතිස්ස, ග්‍රීඩ් උපපොලේ ඊයේ(31) පස්වරුවේ ඇතිවූ ගිණි ගැනීමට හේතුව සොයා විමර්ශනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

"කැළණිතිස්ස ගින්න ගැන සෙවීමට පරීක්ෂණයක්"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි"

රුපියල් කෝටි 02ක් වටින දුම්වැටි පිටකොටුවෙන් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 02ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පිටකොටුව ඔරලෝසු කණුව අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

"රුපියල් කෝටි 02ක් වටින දුම්වැටි පිටකොටුවෙන් අල්ලයි"

සීෂෙල්ස් උප ජනාධිපති අද දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා නිල සංචාරක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"සීෂෙල්ස් උප ජනාධිපති අද දිවයිනට"

විදුලිබිල වැඩිකරන්න දෙන්නේ නැහැ – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්නේ නැති බවත් එසේම විදුලිබිල වැඩිකිරීමට ඉඩ නොදෙන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

"විදුලිබිල වැඩිකරන්න දෙන්නේ නැහැ – ඇමති රවී"

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය අවම කර ගුවන් මගීන්ට වැඩි පහසුකම් සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කෙරේ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්‍ සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් අනුව ය.

"කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර"

පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීම සුළුකොට තැකිය නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මිනිසුන් මරණයට, රෝග පීඩාවන්ට හා මානසික පීඩනයට ලක් කරන තාක්ෂණික හා කොන්කි‍්‍රට් නිර්මාණයන් අද සංවර්ධනය ලෙස හැඳින්වුව ද සමස්ත ලෝකයේ ම අපේක්ෂාව වී ඇත්තේ සොබාදහමේ තිරසර පැවැත්ම තහවුරු කළ හැකි නව සංවර්ධන කි‍්‍රයාදාමයක් බව ජනාධිපතිතුමා පවසයි.

"පරිසර සංරක්ෂණය පිළිබඳ වගකීම සුළුකොට තැකිය නොහැකියි – ජනපති"

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත.

"විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්"

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග පුද්ගලයෙකු මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

"ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 04ක් අත්අඩංගුවට"