ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයෙකුට, රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාවේ කිසිදු රණවිරුවෙකුට ලෝකයේ කිසිවෙකුට අතතියන්න ඉඩදෙන්නේ නැහැ – ජනපති"

අද කලහකාරීව හැසිරුනොත් උසස් පෙළ ප්‍රතිඵල අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා පවසයි.

"අද කලහකාරීව හැසිරුනොත් උසස් පෙළ ප්‍රතිඵල අවලංගුයි"

තරගාවලියේ ජය ඉන්දියාව සතු කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 05ට බිංදුවක් ලෙස ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ(03) සමත් විය.

"තරගාවලියේ ජය ඉන්දියාව සතු කර ගනියි"

ඉදිරි වසර තුනේ සංවර්ධන යුගය පිළිබද සැලැස්ම ලබන සදුදා එළිදක්වනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර තුනේ සංවර්ධන යුගය පිළිබද සැලැස්ම ලබන සදුදා එළිදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ඉදිරි වසර තුනේ සංවර්ධන යුගය පිළිබද සැලැස්ම ලබන සදුදා එළිදක්වනවා – අගමැති"

ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පූර්ණ සහයෝගය – ඉන්දීය විදේශ ඇමතිනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු සාගරයේ ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.

"ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පූර්ණ සහයෝගය – ඉන්දීය විදේශ ඇමතිනී"

ගාල්ල දිස්ත්‍රික්කයට ස්වභාවිත ආපදාවලින් බේරීමට සුරක්‍ෂිත මධ්‍යස්ථාන

(කොළඹ, ලංකාපුවත්) – ස්වභාවික ආපදා අවස්ථාවලින් බේරී සිටීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන දහයක සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.

"ගාල්ල දිස්ත්‍රික්කයට ස්වභාවිත ආපදාවලින් බේරීමට සුරක්‍ෂිත මධ්‍යස්ථාන"

යාල වැසේ

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින් දැඩි නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල ජාතික වන උද්‍යානය අද (01) සිට මාස දෙකක කාලයක් සදහා වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කල බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක හසිනි සරච්චන්ද්‍ර මහත්මිය පැවසුවාය.

"යාල වැසේ"

පොලිතින් තහනම් කළ ගැසට් නිවේදනය එයි

(කොළඹ, ලංකාපුවත්) – මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් අද (01) නිකුත් කර තිබේ.

"පොලිතින් තහනම් කළ ගැසට් නිවේදනය එයි"

බවුසරයක් පෙරළීමෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම නතර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉංගිරිය ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී යාමෙන් කළු ගඟට ඉන්ධන මිශ්‍ර වීමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

"බවුසරයක් පෙරළීමෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම නතර වෙයි"

උග්‍ර නියඟය හමුවේ පුත්තලමේ ජනතාවට කඩිනම් සහන

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ති‍්‍රක්කයේ තෝරා ගත් ප‍්‍රදේශවල නළ ලිං 50 ක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

"උග්‍ර නියඟය හමුවේ පුත්තලමේ ජනතාවට කඩිනම් සහන"