ගෝඨාභය රාජපක්ෂ නඩුව ජනවාරි 22වනදා සිට විභාගයට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ලබන 22 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(17) නියෝග කළේය.

"ගෝඨාභය රාජපක්ෂ නඩුව ජනවාරි 22වනදා සිට විභාගයට"

පළමු ශ්‍රේණියට දරුවන් නිල වශයෙන් ඇතුළත් කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් නිල වශයෙන් ඇතුළත් කර ගැනීම අද (17) සිදු කෙරේ.

"පළමු ශ්‍රේණියට දරුවන් නිල වශයෙන් ඇතුළත් කිරීම අද"

රටේ හතර කොනම එජාපය සංවර්ධනය කළා- ඇමති රවි කියයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්යාේපාර සංවර්ධන අමාත්යා රවී කරුණානායක මහතා පවසයි.

"රටේ හතර කොනම එජාපය සංවර්ධනය කළා- ඇමති රවි කියයි"

රුපියල් කෝටි 06ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 24ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරමීන් සිට් පුද්ගලයෙක්ව කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

"රුපියල් කෝටි 06ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට"

සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් අද (16) දින සිට දින අටක් පුරා පැවැත්වීමට නියමිතව ඇත.

"සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ දින 08 ක වැඩසටහනක්"

සරසවි ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු මැයි අගදී

(කොළඹ, ලංකාපුවත්) –2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අවම කඩඉම් ලකුණු මැයි මාසය අවසානයේදී නිකුත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි.

"සරසවි ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු මැයි අගදී"

වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරිමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.

"වරාය නගර ව්‍යාපෘතියේ ගොඩකිරීම් අවසන්"

මන්නාරම මිනී වළෙන් සිරුරු 300ක අස්ථි කොටස් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම සමූහ මිනි වළ තුළින් මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් අද(16) වන විට ‍මතුකර ගැනීමට හැකිවි ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

"මන්නාරම මිනී වළෙන් සිරුරු 300ක අස්ථි කොටස් සොයා ගැනේ"

සේනාට එරෙහිව වෛරසයක්

(කොළඹ, ලංකාපුවත්) –කෘෂි භෝග රැසකට හානි සිදු කරන සේනා දළඹුවා වෛරසයක් යොදා ගනිමින් මර්දනය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර තිබේ.

"සේනාට එරෙහිව වෛරසයක්"

මහකන්න වී අස්වැන්න මෙ.ටොන් ලක්ෂ 30 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර මහකන්නයේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරියේෂණ පුහුණු ආයතනය කියයි.

"මහකන්න වී අස්වැන්න මෙ.ටොන් ලක්ෂ 30 ඉක්මවයි"