හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගෙන් ප්‍රශ්න කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබේ.

"හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගෙන් ප්‍රශ්න කෙරේ"

නව අධිකරණ ඇමති ධූරය තලතා අතුකෝරලට හිමි වෙයි ද?

(කොළඹ, ලංකාපුවත්) – නව අධිකරණ අමාතක්‍යවරිය ලෙස තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කර ඇත.

"නව අධිකරණ ඇමති ධූරය තලතා අතුකෝරලට හිමි වෙයි ද?"

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීමට ප‍්‍රමුඛතාවයක් – ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග වැළැක්වීමේ සහ රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීමට ප‍්‍රමුඛතාවයක් – ජනපති කියයි"

උඩවලව ජලාශ වේල්ල පුපුරා යාමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) – උඩවලව ජලාශ වේල්ලේ පිහිටි පිටවාන දොරටු සම්බන්ධ කෙරෙන පාලම මතින් බරවාහන ධාවනය කිරීම නිසා එම වේල්ල පුපුරා යාමේ අවධානමක් මතුව තිබේ.

"උඩවලව ජලාශ වේල්ල පුපුරා යාමේ අවධානමක්"

දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීමට ජනපතිගෙන් මිලියන 45ක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45 ක මුදලක් ලබාදී ඇත.

"දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීමට ජනපතිගෙන් මිලියන 45ක්"

මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම ඉහළ නගිමින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති.

"මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම ඉහළට"

සාර්ක් රටවල් ක්ෂය රෝග මර්දනයට වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු රටවල දරුවන්ගේ ක්ෂය රෝගය හදුනා ගැනීම සහ වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද සමුලුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජානකී හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

"සාර්ක් රටවල් ක්ෂය රෝග මර්දනයට වැඩපිළිවෙලක්"

20 වැනි සංශෝධනය උතුරු මැදදී සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සියලුම පළාත් සභාවල ඡන්ද එක්දිනයක පැවැත්වීමට අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අද (22) උතුරුමැද පළාත් සභාවේ අනුමැතිය හිමි විය.

"20 වැනි සංශෝධනය උතුරු මැදදී සම්මත වෙයි"

මන්ත්‍රීවරුන්ගේ කාර්යය ඵලදායි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට පරිගණක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු ඵලදායී ලෙස පවත්වාගැනීම සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන් සඳහා පරිගණක පද්ධතියක් ස්ථාපිත කෙරේ.

"මන්ත්‍රීවරුන්ගේ කාර්යය ඵලදායි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට පරිගණක"