පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනය

(කොළඹ, ලංකාපුවත්) – පාසල් විෂය නිර්දේශය සදහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

"පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනය"

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

"අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය"

සිංහරාජ අලි දෙදෙනා නැවතත් උතුරු මායිමට

(කොළඹ, ලංකාපුවත්) –ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්ථමාන වැඩිහිටි පරම්පරාව අනුව ඔවුන් කුඩා කායේදී අලින් 17 ක් පමණ සිංහරාජ වනාන්තරයේ ජීවත් වූ බවත් එතරම් අලි ප්‍රමාණයක් සිටියදීත් ඔවුන් මිනිසා සමඟ ගැටීම් වලින් තොරව මනා සහජීවනයකින් යුක්තව ජීවත් වී ඇත.

"සිංහරාජ අලි දෙදෙනා නැවතත් උතුරු මායිමට"

දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇති විය හැකි සිහින් වැසි හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව (07) නිකුත් කල නිවේදනයේ සදහන් වේ.

"දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්"

තවත් ආණ්ඩුකාරවරුන් 04 ක් දිවුරුම් දීමට නියමිතයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් පළාත් සභා 04 ක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අද (07) දිනයේදි සිදු කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

"තවත් ආණ්ඩුකාරවරුන් 04 ක් දිවුරුම් දීමට නියමිතයි"

ලක්ෂ 120ක හෙරොයින් කොටහේනෙන් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයෙක් කොටහේන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"ලක්ෂ 120ක හෙරොයින් කොටහේනෙන් අල්ලයි"

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

"නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති"

‘ශ්‍රී ලන්කන් ගුවන්‘ ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා නව කමිටුවක් ලබන සදුදා පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

"‘ශ්‍රී ලන්කන් ගුවන්‘ ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්"

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව රුපියල් මිලියන 1982ක ලාභ ලබයි – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (04) පෙරවරුවේ රාජ්‍ය ඖෂධ සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට එක් වූයේය.

"රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව රුපියල් මිලියන 1982ක ලාභ ලබයි – සෞඛ්‍ය ඇමති"

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගැනෙයි

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදුවන බව කථානායක කරු ජයසුරිය මහතා අද (04) පැවති පක්ෂ නායකයන්ගේ රැස්විමේදි දැනුම් දී තිබේ.

"මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගැනෙයි"