මැතිසබයේ දේපළ හානිය ගැන තක්සේරුව අද

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභහානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතය.

"මැතිසබයේ දේපළ හානිය ගැන තක්සේරුව අද"

සා.පෙළ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ.

"සා.පෙළ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ"

අඩු පීඩන තත්ත්වය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බවත් එබැවින් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"අඩු පීඩන තත්ත්වය තවදුරටත්"

තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද(21) නම් කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

"තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් අද නම් කරයි"

ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට ස්තූතියක්

(කොළඹ, ලංකාපුවත්) –අද(19) පාර්ලිමේන්තුවේ දී සාමකාමීව හා සම්මුතිවාදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතීය පළ කර තිබේ.

"ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට ස්තූතියක්"

මැතිසබයේ ගැලරිය අද මහජනතාවට විවෘත නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුවේ ගැලරිය අද(19) දිනයේ දී මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව කතානායක කාර්යාලය සදහන් කළේය.

"මැතිසබයේ ගැලරිය අද මහජනතාවට විවෘත නොවෙයි"

බිළිඳු මළ සිරුරක් මල්වානෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් අසළ කුණු ගොඩක වැලියට සඟවා තිබූ මාස 06ක් පමණ වයස ඇති බවට පෙනෙන බිළිඳු මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

"බිළිඳු මළ සිරුරක් මල්වානෙන් හමුවෙයි"

ජනපතිගේ සාම වැඩපිළිවෙළ සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන පක්‍ෂ නායක හමුවේදී තීරණයක් ගතයුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.

"ජනපතිගේ සාම වැඩපිළිවෙළ සාර්ථකයි"

මිලියන 43ක රන් බඩු මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 43ක් වටිනා කිලෝ 7.2ක රන් භාණ්ඩ සමග සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

"මිලියන 43ක රන් බඩු මාට්ටු"