‘ස්මාට් සමාජ කව’ උතුරු නැගෙනහිර පළාත් වලටත්

(කොළඹ, ලංකාපුවත්) –ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ. එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි.

"‘ස්මාට් සමාජ කව’ උතුරු නැගෙනහිර පළාත් වලටත්"

උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක් 16වනදා ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 16 දින දවස පුරා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

"උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක් 16වනදා ජනතා අයිතියට"

නව තැපැල්පති රංජිත් ආරියරත්න

(කොළඹ, ලංකාපුවත්) –නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා පත්කර ඇත.

"නව තැපැල්පති රංජිත් ආරියරත්න"

අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම විවෘත කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම හා අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම මෙන්ම ලෝවාමහාපාය පොහොයගෙය ප‍්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 14 )අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේදී සිදුකෙරේ.

"අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම විවෘත කිරීම අද"

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය විය හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

"පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට තීරණයක්"

මගී ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයට නව නීතියක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ බලපත්‍ර නිකුත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

"මගී ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයට නව නීතියක්"

දිස්ත්‍රික් සීමා මායිම් නිර්ණය කඩිනම් කරනවා – ඇමැති වජිර අබේවර්ධන

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සීමා මායිම් තීරණය කිරීමේ කාර්යය මේ දිනවල සිදුකරමින් තිබෙන බවත් වසර පහකින් සිදුකළ යුතු මේ කාර්යය කිරීමට සිදුව ඇත්තේ වසර 11ට පසුව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

"දිස්ත්‍රික් සීමා මායිම් නිර්ණය කඩිනම් කරනවා – ඇමැති වජිර අබේවර්ධන"

වැලිකඩ විරෝධතාවක යෙදුනු කාන්තා රැදවියන් ගැන ඇමතිනිය කියයි

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් අද (13) නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය පිළිතුරු ලබා දුන්නාය.

"වැලිකඩ විරෝධතාවක යෙදුනු කාන්තා රැදවියන් ගැන ඇමතිනිය කියයි"

මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

"මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්"

මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරනැයි ඉල්ලීමක් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබේ. එම සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,

"මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන්නැයි ඉල්ලීමක්"