ඉන්ධන මිල ගැන කැබිනට් මණ්ඩලයේ දී අද සාකච්ඡාවට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද(10) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාශය සදහන් කරනු ලබයි.

"ඉන්ධන මිල ගැන කැබිනට් මණ්ඩලයේ දී අද සාකච්ඡාවට"

තමිල්නාඩුවෙන් එල්ටීටීය වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවති යුදමය සමයේ දී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානය විසින් වළදමා තිබූ බවට විශ්වාසකෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ ප්‍රදේශ කිහිපයකින් හමුව තිබේ.

"තමිල්නාඩුවෙන් එල්ටීටීය වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්"

මැල්සිරිපුර දී බස් දෙකක් එකිනෙකට ගැටී 60ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) –මැල්සිරිපුර, ගොකරැල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

"මැල්සිරිපුර දී බස් දෙකක් එකිනෙකට ගැටී 60ක් රෝහලට"

වන අලි ගැටළුව වසර එකහමාරකින් විසඳනවා – ඇමති සරත් ෆොන්සේකා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමිතියෙන් යුතු කිසිදු අලි වැටක් මෙතෙක් තමන්ට හමුනොවු බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්යා ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

"වන අලි ගැටළුව වසර එකහමාරකින් විසඳනවා – ඇමති සරත් ෆොන්සේකා"

ආපදා කළමනාකරණ වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ යෝජනාව උලම්බටාර් සමුළුවේදී සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක් පිහිටුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා ආසියානු කලාපීය ආපදා කළමනාකරණ සමුළුව ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ.

"ආපදා කළමනාකරණ වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ යෝජනාව උලම්බටාර් සමුළුවේදී සම්මතයි"

පිටකොටුවේ වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රීවරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව ආදිවල් වීදියට ආසන්නයේ අද (09)උදෑසන 07.45ට පමණ සිදුවු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක් මිය ගොස් ඇත.

"පිටකොටුවේ වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රීවරයෙක් මරුට"

මිලියන 05කට අධික වටිනාකම සහිත හෙරොයින් සමග පුද්ගලයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 50 කට අධික වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 04 ක් මෙරටට රැගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් අද (09) පෙරවරුවේ දී කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇත.

"මිලියන 05කට අධික වටිනාකම සහිත හෙරොයින් සමග පුද්ගලයෙක් දැලේ"

ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ සිරුරු සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගෙම සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.

"ඔරුවක් පෙරළී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ සිරුරු සොයා ගනියි"

විශිෂ්ට මාධ්‍යවේදීන් 54 කට ජනාධිපති සම්මාන

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම ස ඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පැවැත්වීමට යන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා පවසයි.

"විශිෂ්ට මාධ්‍යවේදීන් 54 කට ජනාධිපති සම්මාන"