ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත.

"ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම ඇරඹේ"

ආණමඩුවට ජාතික පාසල් 09 ක් – තවත් පාසල් 87 ක පහසුකම් පුළුල් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම, කරුවලග්සවැව, පුලියන්කුලම විද්‍යා චක‍්‍රවර්තී විද්‍යාලයේ අභිනවටයන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම පසුගියදා (26) සිදු කෙරිණ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 110 කි.

"ආණමඩුවට ජාතික පාසල් 09 ක් – තවත් පාසල් 87 ක පහසුකම් පුළුල් කිරීමට පියවර"

සුදුසුකම් නොලත් පුද්ගලයන් ඉඩම් මැනුම් කටයුතුවල

(කොළඹ, ලංකාපුවත්) – සුදුසුකම් නොලත් පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ඉඩම් මැනුම් කටයුතුවල නිරත වන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නැයි ඉඩම් මැනුම් සභාව මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

"සුදුසුකම් නොලත් පුද්ගලයන් ඉඩම් මැනුම් කටයුතුවල"

පැන ගිය අපරාධකරුවන් සොයා විල්පිට කැලේ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – කඹුරුපිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

"පැන ගිය අපරාධකරුවන් සොයා විල්පිට කැලේ මෙහෙයුමක්"

අනුරාධපුරයේ සියලූම සුරාසැල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

"අනුරාධපුරයේ සියලූම සුරාසැල් වැසේ"

‘ජන පවුර‘ ප්‍රථම වැඩසටහන ජූලි මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා ”ජන පවුර” නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබේ.

"‘ජන පවුර‘ ප්‍රථම වැඩසටහන ජූලි මාසයේ දී"

කාසල් වීදිය කාන්තා රෝහලත් ඩිජිටල්කරණයට

(කොළඹ, ලංකාපුවත්) – කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්යර වාර්තා තොරතුරු සහ රෝගී ප්රදතිකාර සේවාවන් රැසක් ඩිජිටල් කරණය කෙරේ.

"කාසල් වීදිය කාන්තා රෝහලත් ඩිජිටල්කරණයට"

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව

(කොළඹ, ලංකාපුවත්) – කුමන බාධා පැමිණිය ද කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩවම සිදු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

"කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩව"

පාතාල ක්‍රියාකාරකම් මර්දනයට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි – නි. ඇමැති මනුෂ

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

"පාතාල ක්‍රියාකාරකම් මර්දනයට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි – නි. ඇමැති මනුෂ"

යාපනයේ පොදු ළිදක කුඩා දැරියකගේ මළ සිරුරක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා දැරියකගේ මළ සිරුරක් යාපනය, සුලිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

"යාපනයේ පොදු ළිදක කුඩා දැරියකගේ මළ සිරුරක්"