පොසොන් දන්සැල් සදහා ටින් මාළු ලබාදෙන්නේ නම් සැලකිලිමත් වන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන පොසොන් සමයේ දිවයින පුරා පවත්වනු ලබන දන්සැල් සඳහා ටින් කරන ලද මාළු යොදා ගනිමින් පිසින ලද ආහාර ලබාදීමේදී දැඩි සැලකිල්ලක් දක්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

"පොසොන් දන්සැල් සදහා ටින් මාළු ලබාදෙන්නේ නම් සැලකිලිමත් වන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය"

ආරක්‍ෂිත අන්තර්ජාල භාවිතය ගැන දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සදහා අන්තර්ජාල ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි මාලාවක් පසුගියදා පැවැත්වුණි.

"ආරක්‍ෂිත අන්තර්ජාල භාවිතය ගැන දැනුවත් කිරීමක්"

බෞද්ධයින් ලෙස අපි කම්පා වෙනවා – එජාප මන්ත්‍රීවරුන් පවසයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධයින් වශයෙන් තමන් දැඩි ලෙස කම්පා වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. ඒ අද (21) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරමිනි.

"බෞද්ධයින් ලෙස අපි කම්පා වෙනවා – එජාප මන්ත්‍රීවරුන් පවසයි"

මහවැලි ගඟේ අතුරුදහන් වූ විදෙස් තරුණියගේ මළ සිරුර සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –මහවැලි ගඟේ ගොහාගොඩ ප්‍රදේශයේ දී සෞදි අරාබියානු හා දෝහ කටාර් ජාතිකයින් ගමන් කළ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරුදන් වු කාන්තාවගේ මළ සිරුර අද(21) හමුවී තිබේ.

"මහවැලි ගඟේ අතුරුදහන් වූ විදෙස් තරුණියගේ මළ සිරුර සොයා ගැනේ"

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමු බව එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළේය.

"ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වැසෙයි"

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්"

පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳ බරපතල ගැටළු – අධ්‍යාපන ඇමති

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳව බරපතල ගැටළු පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳ බරපතල ගැටළු – අධ්‍යාපන ඇමති"

බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි

(කොළඹ, ලංකාපුවත්) – බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජන සඳහා කැමැත්ත පළකර ඇත.

"බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි"

අධ්‍යාපන ඇමති පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව නැංවීමේ වැඩපිළිවෙලක

(කොළඹ, ලංකාපුවත්) –රටක ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ආයෝජනය, අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනය තරම්ම වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"අධ්‍යාපන ඇමති පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව නැංවීමේ වැඩපිළිවෙලක"