දකුණේ උණ රෝගය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට දකුණේ උණ රෝගය පාලනය වී තිබෙන බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"දකුණේ උණ රෝගය පිළිබඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට පියවර"

රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නැහැ- සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවූ බවත්,තවත් පිළිකා ඖෂධ වාර්ග 02 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

"රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නැහැ- සෞඛ්‍ය ඇමති"

‘‘සියලු යොවුන් බලමුළු ඒකරාශී කරගනිමින් එ.ජා.ප. යේ ප්‍රතිසංවිධාන කටයුතු පියවරෙන් පියවර ඉදිරියට ’’ – ඇමති අකිල විරාජ්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික යොවුන් පෙරමුණ සවිබලගැන්වීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා ජාතික යොවුන් පෙරමුණේ හිටපු සභාපති, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

"‘‘සියලු යොවුන් බලමුළු ඒකරාශී කරගනිමින් එ.ජා.ප. යේ ප්‍රතිසංවිධාන කටයුතු පියවරෙන් පියවර ඉදිරියට ’’ – ඇමති අකිල විරාජ්"

වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

(කොළඹ, ලංකාපුවත්) – කැළණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත, මූලය හදුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබද තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදුවිය.

"වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ"

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

"ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි"

මොරගහකන්ද පසුකර යන්නන්ට වන අලි පිළිබඳ දැනුවත් කිරීමට ප‍්‍රචාරක පුවරු 80ක්

(කොළඹ, ලංකාපුවත්) – මොරගහකන්ද ජලාශය ආසන්නයේ මේ දිනවල නිරන්තරව ගැවසේන වන අලි සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සදහා ප‍්‍රචාරක පුවරු සවිකර ඇත.

"මොරගහකන්ද පසුකර යන්නන්ට වන අලි පිළිබඳ දැනුවත් කිරීමට ප‍්‍රචාරක පුවරු 80ක්"

ආපදා කළමනාකරණයට ජන බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා කළමනාකරණය සඳහා ස්වේච්ඡා ජන බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"ආපදා කළමනාකරණයට ජන බලකායක්"

“අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති” – එජාප මහ ලේකම් මාධ්‍යවේදීන්ට කියයි

අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"“අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති” – එජාප මහ ලේකම් මාධ්‍යවේදීන්ට කියයි"

කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – කුරුදුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් පෙදෙසෙහි අංක 27 දරණ ස්ථානයේ මහල් 03ක ගොඩනැගිල්ලක මැද මහලේ කාමරයක් තුළ හදිසි ගින්නක් ඇතිව තිබේ.

"කුරුදුවත්තේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්"

වවුනියාව කර්මාන්තශාලවක හදිසි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –වවුනියාව – වෛරපුලියන්කුලම ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වී තිබේ.

"වවුනියාව කර්මාන්තශාලවක හදිසි ගින්නක්"