අමාත්‍ය සාගල කතරගම සංවර්ධන වැඩසටහන විමසයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (03) කතරගම, ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමිය වෙත පැමිණි අතර එහිදී විහාරය සහ වැඩසිටිකන්ද දේවාලය වැඳ පුදාගැනිමටද කටයුතු කෙරිණි.

"අමාත්‍ය සාගල කතරගම සංවර්ධන වැඩසටහන විමසයි"

රණමයුර සම්මානය සොයා මෙහෙයුම් අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම අතුරුදන් වීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

"රණමයුර සම්මානය සොයා මෙහෙයුම් අඛණ්ඩව"

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි .එච් .කේ .මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

"ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට"

සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු සාරානාත් නුවරට වැඩම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සදහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම අද (03) දින පෙරවරුවේ සිදු කෙරිණි.

"සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු සාරානාත් නුවරට වැඩම කෙරේ"

හෙට ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට(04) දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරනු ලැබේ.

"හෙට ගැන කාලගුණයෙන් දැනුම් දීමක්"

රත්තරන් සමඟ ඉන්දියානුවන් 04ක් කටුනායකදී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් රත්තරන් තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ දැරූ ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දී ඇත.

"රත්තරන් සමඟ ඉන්දියානුවන් 04ක් කටුනායකදී අල්ලයි"

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත් කර තිබේ.

"ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක්"

‘නේවි සම්පත්‘ හොයන්න මහජන සහය පතයි

(කොළඹ, ලංකාපුවත්) – ‘නේවි සම්පත්‘ නැමැති අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහජන සහාය අපේක්‍ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

"‘නේවි සම්පත්‘ හොයන්න මහජන සහය පතයි"

ඉදිරි මාස 18 බලාපොරොත්තුව ඇමති අර්ජුන කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි මාස 18දී පහුගිය කාලේ රජය අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වන්නේයැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"ඉදිරි මාස 18 බලාපොරොත්තුව ඇමති අර්ජුන කියයි"

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැඟිල්ල පැරණි තැනටම

(කොළඹ, ලංකාපුවත්) – නව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා අද (03) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය හා වර්තමාන වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

"කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැඟිල්ල පැරණි තැනටම"