(කොළඹ, ලංකාපුවත්) – කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දීමක් කරයි.
"සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවා – ශ්‍රී ලංකා දුම්රිය සේවය"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) –2017 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
"රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ"(කොළඹ, ලංකාපුවත්) – ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම අවලංගු කරනු ලැබූ පොලිස් නිලධාරීන් 149දෙනෙකුට නැවත සේවයේ පිහිටුවීමට අවස්ථාව දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
"ආධුනික කාලයේ විවාහ වී රැකියාව අහිමි වූ පොලිසියේ 149කට යළි රැකියාව"(කොළඹ, ලංකාපුවත්) – ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
"ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් හැදීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) – ගම්පොළ බස් නැවතුම්පල අසළ දී කුඩා පිරිමි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
"කුඩා දරුවෙක් පැහැරගෙන යාමක් ගැන පොලිසියෙන් විමර්ශන"(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලික මත්ස්‍ය අලෙවිසැල්වල මෙන්ම මාලු ලෑලි පවත්වාගෙන යන ස්ථානවල අධි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බුබුළු දල්වා තිබීම මගින්, මසුන් ඉක්මනින් නරක්වීමේ තත්ත්වයක් පවතින බව හෙලිදරව් වි තිබේ.
"මසුන් අලෙවිසැල්වල විදුලි බුබුළු භාවිතය ගැන නාරා ආයතනයෙන් පර්යේෂණ"(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ අධිකරණ තීන්දුවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළහොත් ඒ වෙනුවට පත්වීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතා ය.
"ගීතාගේ තැන පියසේන ගමගේට"(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
"කොළඹ නගරයේ විශේෂ රථවාහන පොලිස් මෙහෙයුමක්"(කොළඹ, ලංකාපුවත්) – විශේෂ හමුදාවක් ඇති කිරීමට වුවමනාවක් නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කෙලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි යන කාරණය පිළිබඳව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නැතැයි අගමැති කියයි"(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන සළසන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
"නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන"