ශ්‍රී ලංකාව සෙමෙන් යන පැහැදිළි ගමන ගැන ජනපති එක්සත් ජාතීන්ට පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සදහා යන ගමන සෙමින් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ශ්‍රී ලංකාව සෙමෙන් යන පැහැදිළි ගමන ගැන ජනපති එක්සත් ජාතීන්ට පැහැදිලි කරයි"

අනාගත විදුලි ඉල්ලුම සපුරාලීමට කොමිෂන් සභාවෙන් නිර්දේශ

(කොළඹ, ලංකාපුවත්) – අනුමත දිගුකාලීන විදුලි ජනන සැළසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විදුලි සැපයුමේ වියදම ඉහලයාම, විදුලිය ඇනහිටීම් සහ සැළසුමෙන් බාහිර විදුලිය මිලදී ගැනීම් ආදී ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නව අධ්‍යයන වාර්තාවක දැක් වේ.

"අනාගත විදුලි ඉල්ලුම සපුරාලීමට කොමිෂන් සභාවෙන් නිර්දේශ"

දුම්රියත් වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

"දුම්රියත් වර්ජනයක"

අරුන්දික ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන්ගනී

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගනු ලැබීය.

"අරුන්දික ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන්ගනී"

විස්ස සම්මත කිරීමට3/2 බහුතර ඡනදයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡනදයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

"විස්ස සම්මත කිරීමට3/2 බහුතර ඡනදයක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි"

විස්සට මධ්‍යම පළාතේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව විසින් වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත කර තිබේ.

"විස්සට මධ්‍යම පළාතේ අනුමැතිය"

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර විමර්ශන ජනපති කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) –හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

"අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර විමර්ශන ජනපති කොමිසම හමුවට"

ජේ ආර් ජයවර්ධනයන්ගේ 111වන ඡන්මදින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති දිවංගත ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ දුරදක්නා නුවණින් යුතු නිර්භීත තීරණ නිසා අද වන විට ආසියාව අනෙකුත් මහද්වීපවලට අභියෝගයක් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ජේ ආර් ජයවර්ධනයන්ගේ 111වන ඡන්මදින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්"

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය හෙට (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.

"එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති"

බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර ඇත.

"බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්"