ජනපති මාධ්‍ය සම්මාන උළෙල අදයි

(කොළඹ, ලංකාපුවත්) – ජනපති ජනමාධ්‍ය සම්මාන උළෙල අද (10) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

"ජනපති මාධ්‍ය සම්මාන උළෙල අදයි"

අය වැය ඡන්දය අදයි

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂය සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවේ තෙවන වර ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

"අය වැය ඡන්දය අදයි"

රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කරන්නේ නැහැ – ජනපති"

මධූෂ්ගේ ඉල්ලීම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ශ්‍රි ලංකාවේදී අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබේ.

"මධූෂ්ගේ ඉල්ලීම ඉවතට"

බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරනවා – ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

"බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරනවා – ජනපති අවධාරණය කරයි"

කාන්තාවන්ට පමණක් වෙන්වු දුම්රිය මැදිරි අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන්ට වෙන්වූ විශේෂ කාන්තා දුම්රිය මැදිරි අද(08) සිට යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගනියි.

"කාන්තාවන්ට පමණක් වෙන්වු දුම්රිය මැදිරි අද සිට"

‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –“මතුගම හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර කිරීම සඳහා වන ‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ වැඩසටහනනෙහි ප්‍රථම අදියර නවම් පුර පසලොස්වක පොහෝ දින (19) පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා මතුගම නගරයේදී අති සාර්ථක අන්දමින් පැවත්විය.

"‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකයි"

ඇහැලියගොඩයන්ගේ දියණියත් පියාගේ ගමන් මඟට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ දියණිය අමාලී ඇහැළියගොඩ විසින් රචිත ‘ඒ කන්ද පාමුල‘ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම හෙට(19) සිදුවේ.

"ඇහැලියගොඩයන්ගේ දියණියත් පියාගේ ගමන් මඟට"

මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ හා බන්ධනාගාරප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් ඊයේ (22)ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබ්නට් මණ්ඩලයට සවිස්තරාත්මකව පැහැදිලි කර තිබේ.

"මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි"