(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය IM JAPAN ආයතනය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව ජපානයේ රැකියා සදහා 2021 ප්‍රථම කණ්ඩායම අද(15) පිටත් කර හැරිමට කටයුතු කර ඇත.
"රටට ඇතුල් වීමට සීමා පැනවීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16ක් ජපානට"Category: MORE NEWS
(කොළඹ, ලංකාපුවත්) – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරන වාට්ටුවේ ඔහුට හිතවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම අනපේක්ෂිත තත්වයක් නොවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඊට හේතුව ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ කොවිඩ් රෝගීන් නිතර හමුවන රෝහලක බව අදාල නිවේදනයේ සඳහන් කෙරේ.
"GMOA වෙතින් පැහැදිලි කිරීමක්"(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය හුමවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් ලබන ඉරිදා(17) නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
"බෞද්ධ දහම්පාසල් ලබන ඉරිදා සිට"(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික සෙංකඩගල පුරවර සතර මහා දේවල වලින් එකක් වන ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ නිලවරණය අද(12) උදැසන පැවැත්වුණි.
"පත්තිනි දේවාලේ යළිත් හේරත් නිලමේට"(කොළඹ, ලංකාපුවත්) –සිව් වසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
"රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත"(කොළඹ, ලංකාපුවත්) – කෝවිඩ් ආසාදිත බවට තහවුරු වී සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඉකුත් 05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනාගෙන තිබිණි.
"ගයන්ත කරුණාතිලකට සහ පවුලේ අයට කෝවිඩ් ආසාදනය වී නැහැ"(කොළඹ, ලංකාපුවත්) –මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මියගොස් තිබෙන්නේ දෙහිවල පදිංචිව සිටි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අලව්වේ පදිංචිව සිටි වයස අවුරුදු 78 ක කාන්තාවකි.
"තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් පාසල් සිසුන්, ගුරුවරුන් හා සෞඛ්‍ය අංශවල ප්‍රයෝජනය සඳහා විෂබීජ හරණ කාරක විදින උපකරණ, ස්වයංක්‍රීය අත් සෝදන යන්ත්‍ර, විෂබීජ හරණකාරක දියර, ශරීර ආරක්ෂණ ඇඳුම් කට්ටල හා මුහුණු ආවරණ පරිත්‍යාග කිරිම පසුගියදා කොළඹ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේදි සිදුකෙරිණි. මෙහිදි පාසල් 40 කට, රෝහල් දෙකකට හා කොළඹ නාගරික මහජන සෞඛ්‍ය අංශයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ, පළමු වැඩසටහන යටතේ බෙදා දෙන ලදි.
"පාසල් හා සෞඛ්‍ය අංශ භාවිතයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ පරිත්‍යාග කරයි"(කොළඹ, ලංකාපුවත්) –අද(05) පස්වරුවේ තවත් ආසාදිතයින් 255 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගෙන ඇත.
"අද දිනයේ නව ආසාදිතයින් 479ක් හඳුනා ගැනේ"(කොළඹ, ලංකාපුවත්) –පූජ්‍ය අතුරලියේ රතන හිමි 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හෙට (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
"අතුරලියේ රතන හිමි හෙට දිවුරුම් දීමට නියමිතයි"