පාසල් හා සෞඛ්‍ය අංශ භාවිතයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් පාසල් සිසුන්, ගුරුවරුන් හා සෞඛ්‍ය අංශවල ප්‍රයෝජනය සඳහා විෂබීජ හරණ කාරක විදින උපකරණ, ස්වයංක්‍රීය අත් සෝදන යන්ත්‍ර, විෂබීජ හරණකාරක දියර, ශරීර ආරක්ෂණ ඇඳුම් කට්ටල හා මුහුණු ආවරණ පරිත්‍යාග කිරිම පසුගියදා කොළඹ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේදි සිදුකෙරිණි. මෙහිදි පාසල් 40 කට, රෝහල් දෙකකට හා කොළඹ නාගරික මහජන සෞඛ්‍ය අංශයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ, පළමු වැඩසටහන යටතේ බෙදා දෙන ලදි.

"පාසල් හා සෞඛ්‍ය අංශ භාවිතයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ පරිත්‍යාග කරයි"

අද දිනයේ නව ආසාදිතයින් 479ක් හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –අද(05) පස්වරුවේ තවත් ආසාදිතයින් 255 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගෙන ඇත.

"අද දිනයේ නව ආසාදිතයින් 479ක් හඳුනා ගැනේ"

අතුරලියේ රතන හිමි හෙට දිවුරුම් දීමට නියමිතයි

(කොළඹ, ලංකාපුවත්) –පූජ්‍ය අතුරලියේ රතන හිමි 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හෙට (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

"අතුරලියේ රතන හිමි හෙට දිවුරුම් දීමට නියමිතයි"

රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් – 19 මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක්"

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 555ක්

(කොළඹ, ලංකාපුවත්) –අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 555ක්"

වැල්ලවත්තේ ප්‍රදේශයක් හුදකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

"වැල්ලවත්තේ ප්‍රදේශයක් හුදකලා කෙරේ"

අගමැති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පස්වරුවේ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

"අගමැති කතරගම කිරිවෙහෙර වැඳපුදා ගනියි"

මෙරට ආසාදිතයන් ගණන 30, 375 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

"මෙරට ආසාදිතයන් ගණන 30, 375 දක්වා ඉහළට"

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 326 ක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) –අද(07) සවස වන විට තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනකු හඳුනාගෙන තිබේ.

"මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 326 ක් හඳුනාගැනේ"