සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ඊයේ(10) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

"සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට"

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

"අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ්"

ඇල්පිටියේ බස් රථයක් තුළ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඇල්පිටිය ප්‍රදේශයේ අටකොහොටේ බෝගහ වංගුව අසල දී අද (06) පෙරවරු 8.05 ට පමණ ලංගම බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"ඇල්පිටියේ බස් රථයක් තුළ වෙඩි තැබීමක්"

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ දී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වැඩි පිරිසකට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – පහ ශ්‍රේණීය ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වැඩි පිරිසකට ද්විතියික අධ්‍යාපන පහසුකම ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.

"5 ශ්‍රේණිය ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ දී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වැඩි පිරිසකට අවස්ථාව"

කළු සහ ගිං ගඟ පිටාර මට්ටමට – ගංවතුර පිළිබද අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

"කළු සහ ගිං ගඟ පිටාර මට්ටමට – ගංවතුර පිළිබද අනතුරු ඇඟවීමක්"

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමේ සිද්ධිය පිළිබද විශේෂ විමර්ශන ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම‍ෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පරික්ෂණ මණ්ඩලයේ කටයුතු අද (30) ආරම්භවේ.

"දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමේ සිද්ධිය පිළිබද විශේෂ විමර්ශන ඇරඹෙයි"

ගල් අගුරු මිලදී ගැනීම්වලින් රුපියල් බිලියන දෙකක මුල්‍ය වාසියක්

(කොළඹ, ලංකාපුවත්) – ගල් අගුරු මිලදි ගැනීම පුර්ණ විනිවිද භාවයකින් යුතුව සිදුකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"ගල් අගුරු මිලදී ගැනීම්වලින් රුපියල් බිලියන දෙකක මුල්‍ය වාසියක්"

රට කරවන ලියවිල්ල අද ජනගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ දිස්ත්‍රික්ක 14ක වෙසෙන උගතුන් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ජා කර නිර්මාණය කල “ජාතියේ ඉදිරි මඟ සඳහා විමසුම සහ පිවිසුම” ප්‍රතිපත්ති සංග්‍රහය ජනගත කිරීම අද(27) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

"රට කරවන ලියවිල්ල අද ජනගත කරයි"

සරසවි අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වැඩ වර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ වැඩ වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් තීරණය කර ඇත.

"සරසවි අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වැඩ වර්ජනයක්"