පැයක විදුලි කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

"පැයක විදුලි කප්පාදුවක්"

අසනීප වීම නිසා හේමසිරි හා පූජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(02) පෙනී සිටියේ නැත‍.

"අසනීප වීම නිසා හේමසිරි හා පූජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙයි"

ගාල්ලට පැය 09ක් වතුර කපයි

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

"ගාල්ලට පැය 09ක් වතුර කපයි"

තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට අධිචෝදනා භාරදීම අද

(කොළඹ, ලංකාපුවත්) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද කැඳවීමට නියමිතව තිබෙන අතර , ඊට පෙනී සිටින ලෙස දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබීය.

"තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට අධිචෝදනා භාරදීම අද"

කිළිනොච්චි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කිළිනොච්චියේ ඒ – 09 මාර්ගයේ 55 හංදියේ දුම්රිය හරස් මාර්ගයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලබා සිටි තවත් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තිබේ.

"කිළිනොච්චි දුම්රිය අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබළෙක් මරුට"

කිරින්දේදී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

(කොළඹ, ලංකාපුවත්) – විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි (23) දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

"කිරින්දේදී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද"

කදිරගාමර් මහතාගේ ඝාතකයෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ඝාතනයට ලක්වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මැගසින් බන්ධනාගාරගතව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

"කදිරගාමර් මහතාගේ ඝාතකයෙක් මිය යයි"

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි.

"ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි"

මෙරට පළමු චන්ද්‍රිකාව: රාවණා – 1 කක්ෂගත කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වන රාවණා – 1 නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද(17) සවස සිදු කෙරේ.

"මෙරට පළමු චන්ද්‍රිකාව: රාවණා – 1 කක්ෂගත කිරීම අද"

“රට වෙනුවෙන් එකට සිටිමු” මුලතිව් සංවර්ධන වැඩසටහන අද

(කොළඹ, ලංකාපුවත්) –රට වෙනුවෙන් එක සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහන අද(03) ආරම්භ වේ.

"“රට වෙනුවෙන් එකට සිටිමු” මුලතිව් සංවර්ධන වැඩසටහන අද"