ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (6) පෙ.ව.11.00ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නව ශ්‍රවනාගාරයේ දී පැවැත්වෙයි.

"ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි"

දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29ක් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගම්බරම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ රුපියල් ලක්ෂ 290 ක වියදමින් ඉදිකරන ලද නිවාස 29 ක් ඊයේ(01) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදි.

"දොඩම්ගොඩ අරප්පොල කන්ද වතුයායේ නිවාස 29ක් ජනතා අයිතියට"

නොමිලේ කොන්ඩය කපන දන්සැලක් හෙට

(කොළඹ, ලංකාපුවත්) – විවිධ වර්ගයේ ආහාර පාන ලබා දෙන දන්සැල් පිළිබඳ අපට මෙම පොසොන් පොහොය සමයේ දී යළිත් තොරතුරු ලැබේ. ඒ අතරින් හෙට (27) පැවැත්වෙන අපූර්ව දන්සලක් පිළිබඳව අපට වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

"නොමිලේ කොන්ඩය කපන දන්සැලක් හෙට"

ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද(25) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත.

"ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි"

රැදවියෙකගෙන් ඇමති කබීර්ට තෑග්ගක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුස්ලීම් ලීගය වසර 67 ක් තිස්සේ රාමසාන් උපවාසය නිමාවේ මහර බන්ධනාගාරයේ සිටින ඉස්ලාම් රැදවියන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමේ උත්සවය පසුගියදා (16) පැවතිණ.

"රැදවියෙකගෙන් ඇමති කබීර්ට තෑග්ගක්"

කුඩයෙන් හෙරොයින් ඇද්ද බන්ධනාගාර නිලධාරියෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු පෙරේදා (16) රාත්‍රි රාජකාරි සදහා පැමිණිමේදි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඔහු පරික්ෂාවකට ලක්කර ඇත.

"කුඩයෙන් හෙරොයින් ඇද්ද බන්ධනාගාර නිලධාරියෙක් මාට්ටු"

බන්ධනාගාරවල සිටින කුඩා දරුවන් සදහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමක්

(කොළඹ, ලංකාපුවත්) – සිරකරු පුනරුත්ථාපන ක්‍රියාවලියට නව අරුථක් ලබා දෙමින් බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ලෙස වර්තමාන කොමසාරිස් චන්දන ඒකනායක මහතා බන්ධනාගාරගත රැදවියන්ගේ දරුවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම පසුගියදා(01) කුරුවිට බන්ධනාගාරයෙහි දී සිදුකරන ලදී.

"බන්ධනාගාරවල සිටින කුඩා දරුවන් සදහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමක්"

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශිකයින්ට මෙරට ඉඩකඩම් කිසිදු වග විභාගයකින් තොරව විදේශිකයින්ට ලබා දීම වෙනුවෙන් සිතියම් සකස් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බව ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

"විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි"

ඇලෝසියස්ගෙන් මුදල්ගත් මන්ත්‍රීවරුන් හෙළි කරන්න – අමාත්‍ය තිගාම්බරම් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැතිබව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි

"ඇලෝසියස්ගෙන් මුදල්ගත් මන්ත්‍රීවරුන් හෙළි කරන්න – අමාත්‍ය තිගාම්බරම් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි"

වර්ජනයේ නියුතු අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ජනයේ නියුතු අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින් අද (31) දහවල් 12 වන විට සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී තිබේ.

"වර්ජනයේ නියුතු අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්"