නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් ගෙල වැළලාගනියි

(කොළඹ, ලංකාපුවත්) –නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

"නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් ගෙල වැළලාගනියි"

කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ"

සුනිල් ජයවර්ධන ඝාතනයට සැක 08ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

"සුනිල් ජයවර්ධන ඝාතනයට සැක 08ක් අත්අඩංගුවට"

ලබන සතියේ සිට දුම්රිය 27ක් ධාවනයට

(කොළඹ, ලංකාපුවත්) – ලබන අඟහරුවාදා (26) සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් ධාවනයට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"ලබන සතියේ සිට දුම්රිය 27ක් ධාවනයට"

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 නාවික සෙබළුන්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

"ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 නාවික සෙබළුන්"

සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ 07ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වංසගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදු කළ සැකකරුවන් 07දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"සමාජ මා‍‍ධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ 07ක් අත්අඩංගුවට"

චීනයෙන් ලැබූණු මුඛ ආවරණ 5000 ක් ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයට, චීනයේ අයිඩි අක්ෂි රෝහල (AIDI Eye Hospital) හා විදේශ රටවල මිත්‍රත්වය සඳහාවන සිචුවාන් ජනතා සංගමය (Sichuan People’s Association for Friendship with Foreign Countries) මගින් ලැබුණු මුඛ ආවරණ 5000 තොගයක් ඊයේ (10) නාරාහේන්පිට, ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයට ( ජාතික ලේ බැංකුව) පරිත්‍යාග කරන ලදී.

"චීනයෙන් ලැබූණු මුඛ ආවරණ 5000 ක් ජාතික රුධිර පාරවිලයනය සේවා මධ්‍යස්ථානයට"

කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් කෝටි 327 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

"කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව අල්ලයි"

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 148ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

"මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 148ක් වෙයි"

මරදානේ නිවාස සංකීර්ණයක් හුදෙකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තුන්වන කොරෝනා මරණය ලෙස ඊයේ (01) රාත්‍රියේ මියගිය මරදාන ප‍්‍රදේශයෙන් හදුනා ගැණුනු 73 හැවිරිදි පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීම සහ බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කර ඇත.

"මරදානේ නිවාස සංකීර්ණයක් හුදෙකලා කෙරේ"