ආහාර විෂවීමකින් සිසුන් 41ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – ගිනිගත්හේන කළුගල සිංහල මහා විද්‍යාලයේ ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් 41 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

"ආහාර විෂවීමකින් සිසුන් 41ක් රෝහලේ"

ඇමති මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) නියම කළේය.

"ඇමති මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට"

කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන මන්දිරයට

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම අමාත්‍යංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදුවිය.

"කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන මන්දිරයට"

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම පෙබ.10 තෙක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 – 2019 කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම ලබන පෙබරවාරි 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

"සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම පෙබ.10 තෙක්"

රන්ජන් යළිත් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙබරවාරි 12 වනදා දක්වා අද (29) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

"රන්ජන් යළිත් රිමාන්ඩ්"

පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – රහස් පොලිසිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර අදාලව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

"පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු අගමැතිගෙන් CIDයට ප්‍රකාශයක්"

ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලබා‍දෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානයසහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

"ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලබා‍දෙන්නැයි ඉල්ලීමක්"

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගත හැකි සේවාවක් ජනවාරි මස 01 දින සිට ආරම්භ කර ඇත.

"අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්"

පෙබරවාරි 04වනදා දිවයිනේ සියළු සුරාසැල් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

"පෙබරවාරි 04වනදා දිවයිනේ සියළු සුරාසැල් වැසේ"

රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහකා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

"රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනියි"