අත්අඩංගුවට ගත් සරසවි සිසුන් මුදා හැරේ

((කොළඹ, ලංකාපුවත්) – මහජන පීඩාව හා අයුතූ ජනරාශීය යටතේ කොටුව පොලිස් වසමේ දී ඊයේ(24) අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 53දෙනාව අද(25) කොටුව මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

"අත්අඩංගුවට ගත් සරසවි සිසුන් මුදා හැරේ"

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කැළණි සහ අත්තනගලූ ප‍්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා පැය 24 ක කාලයක් තුළ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

"කැළණි ගඟේ ජල මට්ටම ඉහළට"

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

"කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්"

කෝටියක හෙරොයින් පානදුර වෙරළේදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පානදුර, නල්ලූරුව වෙරළ ප්‍රදේශයේ පොලීසිය විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 1200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

"කෝටියක හෙරොයින් පානදුර වෙරළේදී අත්අඩංගුවට"

බෝම්බ කටකථා පැතිරවීම දේශපාලන අරමුණක් දැයි සොයා බලන්න – කැෆේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර‍‍යේ වාසි ලබාගැනීමට උත්සහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ද මාධ්‍ය වෙත පවසා තිබුනේ ජාතික ආරක්ෂාවවට බාධා කරන කටකතා 5000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි.

"බෝම්බ කටකථා පැතිරවීම දේශපාලන අරමුණක් දැයි සොයා බලන්න – කැෆේ"

ගතවූ පැය 24 කදී මැතිවරණ පැමිණිලි 89ක්

(කොළඹ, ලංකාපුවත්) – ගතවූ පැය 24 දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 89 ක් ලැබී තිබේ. ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ය.

"ගතවූ පැය 24 කදී මැතිවරණ පැමිණිලි 89ක්"

සතියක් තුළ ජනාධිපතිවරණය ගැන පැමිණිලි 673ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට අදාළව ගතවූ සතියක කාලය තුළ පැමිණිලි 673ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි

"සතියක් තුළ ජනාධිපතිවරණය ගැන පැමිණිලි 673ක්"

යාපනයේ රු. මිලියන 80 ක පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය කල්උන්ඩායි පොකුරු නිවාස ව්‍යාපෘතිය අද (16) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

"යාපනයේ රු. මිලියන 80 ක පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට"

කිලිනොච්චියේ දී අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට පොලීසියෙන් වෙඩි

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චිය, අරවියල් ප්‍රදේශයේ දී සැක සහිත ජීප් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සහ කිරීමේ දී ජිප් රථය නොනවත්වා ධාවනය කිරීමෙන් ජීප් රථයට සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි පුද්ගලයෙක්ට වෙඩි වැදී සුළු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.

"කිලිනොච්චියේ දී අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට පොලීසියෙන් වෙඩි"

ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටිය ප්‍රදේශයට ගොස් තිබේ.

"ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමීයි – මහින්ද දේශප්‍රිය"